මචන්ලා මන් අලුතෙන් මගේම videos දාලා හදපු youtube account එකට 1st video එක දාලා දවස් 3යි views 2යි

channel එක නමින් fb account එකක් හදලා group ගොඩකට request දැම්මා.දැන් සති 2ට group වලට request දාන්නත් බෑ.ඒවගේ post දන්නත් බෑ.

1.මේක අයින් කරගන්න ක්රමයක් නැද්ද?
2.අයින් කරන්න බැරිනම් අලුත් account එකක් හදන්නද?

Last edited: