Facebook Help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා මන් අලුතෙන් මගේම videos දාලා හදපු youtube account එකට 1st video එක දාලා දවස් 3යි views 2යි:(:(:(:(

    channel එක නමින් fb account එකක් හදලා group ගොඩකට request දැම්මා.දැන් සති 2ට group වලට request දාන්නත් බෑ.ඒවගේ post දන්නත් බෑ.:(:(:(:(

    1.මේක අයින් කරගන්න ක්‍රමයක් නැද්ද?
    2.අයින් කරන්න බැරිනම් අලුත් account එකක් හදන්නද?​
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙන වැඩක් කරගෙන හිටපන් බන් විඩියොස් දාලා මොනාද ලැබෙන්නේ? කෙහෙල් ගහක් වත් ඉන්දුවා නම් ඊට වඩා හොදයි නේ.?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වෙන වැඩක් කරගෙන හිටපන් බන් විඩියොස් දාලා මොනාද ලැබෙන්නේ? කෙහෙල් ගහක් වත් ඉන්දුවා නම් ඊට වඩා හොදයි නේ.?

    :rofl::rofl::rofl::rofl:
    උබ මෝඩයා උනාට එ්ක පෙන්නන් යන්න එපා...
    පෙන්නන්න ඔිනෙම නම් එ්ක උබේ thread වල පෙන්නගනින්...
    අනුන්ගෙ thread වල මෝඩකම පෙන්නන්න එපා

    දැන් දිනක්ෂිට පඩ එහෙම යන්නෙ නැතෙයි:P​
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    වෙන වැඩක් කරගෙන හිටපන් බන් විඩියොස් දාලා මොනාද ලැබෙන්නේ? කෙහෙල් ගහක් වත් ඉන්දුවා නම් ඊට වඩා හොදයි නේ.?

    :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38
    Chanael එකේ නමින් Account හදපු නිසා කවුරු හරි Repot කරන්න ඇති කෙලෙක් ගේ නමින් එකක් හදාලා Try කරන්න. මගේ සයිට් වලට මම Share කරාට එන්නේ නැහැ කෙල්ලෙක් ගේ නමින් හදලා Share කොලොත් ඕන එකෙක් එනවා. එතකොට කිසි අවුලක් වෙනෙන් නැහැ ෆ් කියලා නොදෙන්න හැමදාම Wall එකේ මොනවා හරි දාපන් නැත්ම්ම් ෆේක් කියලා Repot කරනවා.

    ආ මේ Group Join වෙන්න මේක මගේ Youtube Video Share කරන්න හැදුවේ. පිට රට උන් හෝ ගාලා එකතු වෙනවා. https://www.facebook.com/groups/910629372371855/
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    ++++++++++
    මචන් මම එකපාර group ගොඩකට request දැම්මා
    මුන් මාව සති 2ක් block කරලා​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38
    ++++++++++
    මචන් මම එකපාර group ගොඩකට request දැම්මා
    මුන් මාව සති 2ක් block කරලා​

    එක පාර දාපු එක වෙන්න ඇති එහෙනම් අවුල. එක සැරේ ගොඩකට friend request දැම්මා ම ඔහොම කරනවා උන්. Account 3-4 කින් කොටස කොටස දැම්මා නම් හරි Group ඔකෝටම.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එක පාර දාපු එක වෙන්න ඇති එහෙනම් අවුල. එක සැරේ ගොඩකට friend request දැම්මා ම ඔහොම කරනවා උන්. Account 3-4 කින් කොටස කොටස දැම්මා නම් හරි Group ඔකෝටම.

    දැන් මොකක්ද බන් කරන්න ඹ්නෙ?
    සති 2ක් බන්​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38
    දැන් මොකක්ද බන් කරන්න ඹ්නෙ?
    සති 2ක් බන්​

    අලුත් Account හදලා Try කරන්න තමයි මචන් වෙන්නේ. ඕක හදා ගන්න ක්‍රමයක් මන් Google කරලා බැලුවා හම්බුනේ නැහැ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අලුත් Account හදලා Try කරන්න තමයි මචන් වෙන්නේ. ඕක හදා ගන්න ක්‍රමයක් මන් Google කරලා බැලුවා හම්බුනේ නැහැ

    ඔතන තව ප්‍රශ්නයක් තියනවා
    ඹ්කට අලුත් email එකකුත් ඔින නේද? දැන් තියන එකෙන්ම බෑනේ.අලුත් Account හැදුවමත් එපාවෙනවා. අන්තිමට email account වල නමුත් මතක නෑ:P

    කෝමහරි දැන් තියන විසදුම අලුත් Account එකක් හදන එකද?​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38
    ඔතන තව ප්‍රශ්නයක් තියනවා
    ඹ්කට අලුත් email එකකුත් ඔින නේද? දැන් තියන එකෙන්ම බෑනේ.අලුත් Account හැදුවමත් එපාවෙනවා. අන්තිමට email account වල නමුත් මතක නෑ:P

    කෝමහරි දැන් තියන විසදුම අලුත් Account එකක් හදන එකද?​

    ඔව් අලුත් එකක් හදන්න තමයි වෙන්නේ. E-mail Account හදන්නේ මොකටද ? මම ෆේක් ඒවා ඕන තරම් හදල තියෙනවා E-mail එක නැතුව Phone Number විතරක් දීලා. ඒ ඇති. තියෙන Number එක අයින් කරන්න නම් E-mail එකක් දෙන්න වෙනවා. තියෙන Number එක අයින් කළා කියලා එකෙන් වෙන Account එකක් මාස ගානක් යනකම් හදන්න බැහැ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් අලුත් එකක් හදන්න තමයි වෙන්නේ. E-mail Account හදන්නේ මොකටද ? මම ෆේක් ඒවා ඕන තරම් හදල තියෙනවා E-mail එක නැතුව Phone Number විතරක් දීලා. ඒ ඇති. තියෙන Number එක අයින් කරන්න නම් E-mail එකක් දෙන්න වෙනවා. තියෙන Number එක අයින් කළා කියලා එකෙන් වෙන Account එකක් මාස ගානක් යනකම් හදන්න බැහැ.

    මචන් group එකට join වෙලා කොච්චර කාලයක් අැතුලතද මගේ video එක share කරන්න ඔිනේ?
    Group join request එක accept කරපු ගමන් video එක Share කලොත් අවුල්ද?(මන් group එකට join වුනේම මගේ video share කරන්න කියලා උන් හිතයිද?)​
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38
    මචන් group එකට join වෙලා කොච්චර කාලයක් අැතුලතද මගේ video එක share කරන්න ඔිනේ?
    Group join request එක accept කරපු ගමන් video එක Share කලොත් අවුල්ද?​

    එහෙම එකක් නැහැ Join උන ගමන් මන් නම් Share කරනවා. Group 2-3 පැයකට පොස්ට් 3-4 ගානේ වගේ Share කරනවා මේ වෙනකම් කිසිම අවුලක් වෙලා නැහැ. Google + එකේ කොමියුනුටි වගයක් තියෙනවා කෙලින්ම සුද්දෝ එන්න ඒවා හදලා තියෙන්නේ Youtube Video Share කරන්නමයි. ඒවාට Join වෙලා Share කරන්න හැකි තරම් Google Plus එකේනම් Facebook එකේ වගේ කිසි අවුලක් නැහැ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම එකක් නැහැ Join උන ගමන් මන් නම් Share කරනවා. Group 2-3 පැයකට පොස්ට් 3-4 ගානේ වගේ Share කරනවා මේ වෙනකම් කිසිම අවුලක් වෙලා නැහැ. Google + එකේ කොමියුනුටි වගයක් තියෙනවා කෙලින්ම සුද්දෝ එන්න ඒවා හදලා තියෙන්නේ Youtube Video Share කරන්නමයි. ඒවාට Join වෙලා Share කරන්න හැකි තරම් Google Plus එකේනම් Facebook එකේ වගේ කිසි අවුලක් නැහැ.

    thanks කොල්ලො
    එ් community වල නම් මොනාද?​
     
    Last edited: