Facebook Messenger Aulak

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල මගෙ messeger app එකේ conversation delete කලාට කොච්චර delete කලත් photos 4ක් විතර ඉතුරු වෙනව ඒක delete කලත් ආයෙත් එනව. මොකද බන් seen එක. මම install කලා හරිගියෙ නෑ.. තව වෙන phone එකකින් මගෙ messenger එකට log උනා. ඒකෙත් අර delete වෙන්නෙ නැති photos ටික පෙන්නන්නව. ඒකෙත් delete කලත් ආයෙත් එනව. මොකද බන් මේකට කරන්නෙ? කොහොමද මේව delete කරගන්නෙ