Facebook Profile Block

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, පෙන හැටියට නම් හැක් කරලා වගේ තමයි..
    හේතුව ප්‍රසිද්ධියේම ස්ටෙටර් එකේ ෆොන් නම්බර් එක පබ්ලික් කරලා..
    ඒ වගේම ඒ කෙල්ල ඉන්න තැන ලගදි වෙනස් කරලා..
    ඒ හින්දාම හැක් කරලා කියලා හිතුන හින්දා..
    රිපොට් කලා..
     
    • Like
    Reactions: kensha

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ඔව්, පෙන හැටියට නම් හැක් කරලා වගේ තමයි..
    හේතුව ප්‍රසිද්ධියේම ස්ටෙටර් එකේ ෆොන් නම්බර් එක පබ්ලික් කරලා..
    ඒ වගේම ඒ කෙල්ල ඉන්න තැන ලගදි වෙනස් කරලා..
    ඒ හින්දාම හැක් කරලා කියලා හිතුන හින්දා..
    රිපොට් කලා..

    ow machan... eekita issella Try karala.. Youth FM ekay wada karana kollek thamai ooka karala thiyenne.. uuta kamathi nathi nisa hack karala..