Facebook Videos ඩවුන්ලෝඩ් කරමුද
Copyright Only Capricorn-L
If This Is Repost Sorry About That
Find My All Threads Here
[email protected]
කට්ටිය Youtube එකෙන් විඩියෝ බාගන්න දන්නවානේ... 
හැබැයි ගොඩක් අය Facebook එකෙන් විඩියොස් බාගන්න දන්නේ නැ...
ඉතිං මේ ත්රේඩ් එක දැම්මේ කොහොමද Facebook Videos බාගන්නේ කියන්න..
කැමතිනම් රෙප්+++ එකක් දීලා යන්න.. අනිත් අයට බලන්න Bump එකකුත් දාන්න
මුලින්ම මේ සයිට් එකට යන්න
ඊට පස්සේ උඩම තියෙන ලොකු සුදු පාට කොටුවේ Facebook Video එකේ ලිංක් එක දෙන්න..
Ex : http://www.facebook.com/video/video.php?v=136668924333
ඊට පස්සේ ලේසියෙන්ම Facebook විඩියොස් බාගන්න පුලුවන්...

+rep