Facebook Videos ඩවුන්ලෝඩ් කරමුද

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Facebook Videos ඩවුන්ලෝඩ් කරමුද

    කට්ටිය Youtube එකෙන් විඩියෝ බාගන්න දන්නවානේ... :)

    හැබැයි ගොඩක් අය Facebook එකෙන් විඩියොස් බාගන්න දන්නේ නැ...

    ඉතිං මේ ත්‍රේඩ් එක දැම්මේ කොහොමද Facebook Videos බාගන්නේ කියන්න..

    කැමතිනම් රෙප්+++ එකක් දීලා යන්න.. අනිත් අයට බලන්න Bump එකකුත් දාන්න :yes:

    images


    මුලින්ම මේ සයිට් එකට යන්න

    ඊට පස්සේ උඩම තියෙන ලොකු සුදු පාට කොටුවේ Facebook Video එකේ ලිංක් එක දෙන්න..

    Ex : http://www.facebook.com/video/video.php?v=136668924333

    ඊට පස්සේ ලේසියෙන්ම Facebook විඩියොස් බාගන්න පුලුවන්...


    Copyright Only Capricorn-L
    If This Is Repost Sorry About That
    Find My All Threads Here
    [email protected]