යාලුවනේ ෆේස් බුක් එකේ අලුත් ජාතියේ වෛරස් එකක් අද හම්බුනා ඒකෙන් වෙන්නේ ඔන්ලයින් ඉන්න අයගේ චැට් බොක්ස් වලට ඔයාගෙන් මැසේජ් එකක් යන එක....
මේක මම මගේ යාලුවෙක් එකක් චැට් කර කර ඉද්දි අහුඋනේ......
ඔය වගේ ලින්ක් ක්ලික් කරන්න එපා!!!!!!!!!!!
එක එක ඇප්ස් පාවිච්චි කරද්දි තමයි ඔක එන්නේ, ඒක නිසා පරිස්සමෙන්!!!!
උපුටා අරන් බ්ලොග් වලට දාද්දි එළකිරි එකේ නම දාන්න,එතකොට තමා දෙයියෝ උනත් බ්ලොග් එක දිහා බලන්නේ
තරහා නැතුව බම්ප් එකක් දාන්න අනිත් අයටත් බලන්න........
___________________________________________________________________________________________________
දැන් ලැබුණු තොරතුරක් මෙන්න,
අපි වෛරස් එකට ආසාධනය උන ෆේස් බුක් Profile එකේ ඇප්ස් වල පර්මිෂන් අයින් කරලා පරිගණකය ප්‍රතිවෛරස මෘදුකාංගයකින් Scan කර තිබු වෛරසයක් ඉවත් කරන ලදී...
දැනට වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව කිසිදු සටහනක් නැත

Last edited: