fach wash

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    හොද face wash මොනවද තියෙන්නේ..:growl:මන් බැලුවා japan face wash තියෙනවා..1600 up.:no:....use කරපු අය ඉන්නවද..මෙහේ condition ඒකට හරි යයිද?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඇයි උබේ කුරුලෑ තියෙනවද? එහෙම නැත්නම් baby soap ගාපන් ඒක හොදයි නේ.