Facts // පුදුමයි එත් එත්තයි \\

ethanusha

Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    Facts // පුදුමයි එත් එත්තයි \\

    මෙන්න මම අද පළමු වතාවට හදන Thread එක! හොඳයි නම් Rep+ දෙම්මට කමක් නේ! :D


    ඔයාල දන්නවද? රයිනෝ සත්ව රංචුවකට කියන්නේ "Crash" කියල!


    මුහුදු සිප්පිකටු හිමාලය කඳු මුදුනේ පවා හොයාගෙන තිබෙන බව ඔයාල දන්නවද? විද්‍යාක්නයෝ කියන්නේ වරෙක හිමාලය කඳුවැටිය මුහුද යට තිබෙන්නට ඇති කියලයි!


    ඔබ දන්නවද? Charlie Chaplin මියගොස් මස 3කට පසු Swiss ජාතික Mechanic සේවකයන් 2න්නෙක් විසින් ඔහුගේ සිරුර කොල්ලකා ඇති බව! කොල්ලකෙමෙන් සති 11කට පසුව නැවත සිරුර සොයාගත් පසු එය නැවත Concrete යට වලදමා ඇත!


    ඔටුවන්ගේ පරිනාමය ඇරබුණේ උනේ උතුරු ඇමෙරිකාවේ කියල ඔබ දන්නවද?


    ඔබ දන්නවද? පැරණීම රජ පරම්පරාව සිටින්නේ ජපානයේ (අකිතෝ නැමැති රජ පවුල)! දැන් සිටින්නේ 125 වන හිමිකරුවා වේ!


    ඉතිහාසයේ කෙටිම යුද්දය තීබ් ඇත්තේ බ්‍රිතාන්‍ය සහ සන්සිබා අතරයි කියල ඔබ දන්නවද? එය පෙවතුනේ මිනිත්තු 36ක් පමණි!


    ඒබ්‍රහම් ලින්කන් ගේ පුත් වන රෝබර්ට් ලින්කන්ව වරක් දුම්රිය අනතුරකින් බේරා ගන්න ලද්දේ එඩ්වීන් බූත් විසිනි! එඩ්වින් බූත් යනු ජොහන් බූත් ගේ සොහොයුරා වේ! එනම් ඒබ්‍රහම් ලින්කන් ගේ ගහතකයාගේ සොහොයුරා වේ!


    ඔබ දන්නවද? ෆ්‍රෙඩ්රික් බව යනු Pringals බාජනය නිපදවූ පුද්ගලයා වේ! ඔහු 2008දී මියගිය විට ඔහුගේ අළුද එම බඳුනකම දම වල දමා ඇත!


    Superman කතා වල Clark Kent රැකියව කරන Daily Planet නෙමෙති පුවත්පතේ නම 1940 පෙර පෙවතියේ Daily Star ලෙසයි!



    Internet දායකත්වය ලබා ගන්න ලදී!

    තව බලාපොරොත්තු වන්න!
     
    Last edited: