Fairfisrt claim issue

Kasun0

Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    පොඩි ප්‍රශ්නයක්.
    Mage insuarance eka fairfirst. Thaththa athin driving seat dora arala thiyena welawaka garage ekata reverse wela dora waduna biththiye. Seen eka fairfirst ekata kiwama anathurak walakwa nogameeme rule ekak nisa claim eka denna ba kiyala. Aththatama ehema welawaka claim ekak ganna barida. Full insuarance
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    මොකක් කවුද හිතල අනතුරු කරගන්නෙ. මන් reverse කරද්දි ඩිකිය වැදිල ඒ claim එක නන් හම්බුනා. (Co-operative)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,700
    12,737
    113
    එහෙම දඩ ගහන්නේ උසාවියෙන් 🤪
    එහෙම නොගෙවා ඉන්න බෑ
    ඔන්න බීල . ලයිසන් නැති එකෙක් එලවල වගේ නම් දෙන්නේ නෑ
    සෙලින්කෝ නම් එත් දෙනවා
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    එහෙම බැලුවොත් කිසිම එකකට වන්දි ගන්න බැනේ. මම දන්න විදියට එහෙම නිතියක් නැ. මගේ වාහනේ තියෙන්නේ තාත්තගේ නමට. මගේ අතිනුත් ගෙදරදි හිරිලා මම අරගෙන තියෙනවා. එකම දේ උන් අහනවා වාහනේ ඉන්සුරන්ස් කරපු කෙනයි එලවපු කෙනයි අතර තියෙන සම්බන්දය. පුතා කිව්වම අවුලක් නැ.
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    ඒකනේ. දැන් මේකට කරන්න දෙයක් නැතිවෙයිද? 72ක් premium ගෙවලත් වෙන දේවල්.
    Reverse karaddi door eka arala thibba ekai prashne kiyanne
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    wena widihakata kyanna tienne ekko, tika dawask idala. happan gya wage kawuruhari.

    insurance danakota reputed thanaka dana eke watinakama oka tama itn, gana tkk wadi wunata.
     
    • Like
    Reactions: Bizzare_Art

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    matath oya wagema seen ekak wuna fair first gewwe ne oya kathawama kiyala.
    wena case ekak wunath oya kathawa kiyanna puluwanne munta. danna kenekuta fair first ganna denne ne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,739
    66,254
    113
    Insurance boru wedak poddak hari ganna puluwan ceylinco witarai anith ewala danawata wada hodai 3rd party dagena ara salli bank eke danawa
     
    • Like
    Reactions: aneasarayana

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Ehema nogewa inna ba ban.ehema anathurak walakwa nogenima kiyala claim nodi hitiyoth,kisima vehicle ekakata claim ekak ganna wenne na.uba okata case eka edapan.wedima unoth unta kiyanna puluwan.police eke entry ekak dala police report ekak genath denna kiyala witharai.eka gihin dipan.claim eka ganna puluwan.dad ta licence thiyenawa ne?hotline call karala seen eka kiwwa widihatama hema thenadima seen eka kiyapan.police report eka gannakotath a seen eka a widihatama kiyapan.
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    mageth headlight eke kuurak wedila insuarnace dunna Continental,ehema nodee inna be ban gema edapan
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Insurance boru wedak poddak hari ganna puluwan ceylinco witarai anith ewala danawata wada hodai 3rd party dagena ara salli bank eke danawa
    lolc eknm hndai bn awurudu 2k wthr full insurance thbba... call krpu gaman awilla balala ikmnt cheque ehmth denv.. ekprak ballek wdila inna oneth nha kiwwa photo ewwnm athi kiwwa... claim 3,4k krnn athi... podi ganan un ewle cheque ek lynne.. ewnm bn haduwhm athta gaankuth ithuru unaa:P loku accident nam une nha hbai ee gana dnna...
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔකුන්ගේ online insurance ගන්න පුළුවන්. 3rd party. මම පෝය දවසක ගත්තත online revenue license ගන්න. පස්සේ revenue license ගන්න හදද්දී insurance එක වේද නා. මුන්ගෙන් අහද්දී කියනවා online ගන්න එකට online revenue license ගන්න බැලූ. පස්සේ පහුවද branch එකට ගියා. මුන් කියනවා එහෙම insurance එකක් උන්ගේ system එකේ පෙන්නන් නෑලු. බැරි වෙලා හරි මොනාහරි උනානම් මුන් කියයි අපේ මෙහෙම insurance එකක් දල නා කියල. ටික දවසකින් card එක නම් ආව. එත් මම sri lanka එකෙන් ගත්ත. මුන්ව සුවර් නා.
     
    • Like
    Reactions: aneasarayana

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ගෙදර තියෙද්දී ගහක් කඩන් වැටුනත් වාහනේට ඉන්සූරන්ස් දෙන්නෙ නෑ නෙද?