Terms and Conditions බලන්න ඕනේ. සමහර ඒවා ඕකුන් කොලේ වහලා ගහලා තියෙන්නේ.ගෙදර තියෙද්දී ගහක් කඩන් වැටුනත් වාහනේට ඉන්සූරන්ස් දෙන්නෙ නෑ නෙද?
Alianz awulda ban? Global company ekak neda? Most reliable travel insurance is Alianz neSLI, cellinco dapan
fairfisrt, allianz paththa palathe yanna epa
Terms and Conditions බලන්න ඕනේ. සමහර ඒවා ඕකුන් කොලේ වහලා ගහලා තියෙන්නේ.
උඹට දීලා තියෙන ඩොකිව්මන්ට් වල නැත්තම් ඉල්ලපන්. ෆුල් ඉන්සුරන්ස් එකකින් ඔය වගේ දෙයක් කවර් වෙන්න එපැයි. සෙලින්කෝ කාරයෝ නම් ටිකක් ශේප්. හැම ඉන්සුරන්ස් කාරයාම බලන්නේ ඉතින් නොදී ඉන්න තමයි.ඒවයේ ඔහොම ස්පෙසිෆික් දාල නැනෙ
Mage thiyenne Alianz. 2018 indan thiyenne thama nam hema claim ekakma watha karanne nathuwa dunna. All are Around 15k to 50k claimsAlianz awulda ban? Global company ekak neda? Most reliable travel insurance is Alianz ne
පොඩි ප්‍රශ්නයක්.
Mage insuarance eka fairfirst. Thaththa athin driving seat dora arala thiyena welawaka garage ekata reverse wela dora waduna biththiye. Seen eka fairfirst ekata kiwama anathurak walakwa nogameeme rule ekak nisa claim eka denna ba kiyala. Aththatama ehema welawaka claim ekak ganna barida. Full insuarance
Ow gewanne ne Machan. Ekata kiyanne noseLakilimath kama nisa wena anathuru insurance eken cover karanne ne. Wena deyak thiya brake down Una vehicle ekak lanuwakin geta gahala adagena yanakota damage ekak unath gewanne ne.ඒකනේ. දැන් මේකට කරන්න දෙයක් නැතිවෙයිද? 72ක් premium ගෙවලත් වෙන දේවල්.
Reverse karaddi door eka arala thibba ekai prashne kiyanne