මට අද Dialog Number එකකින් Call 1 එකක් අවා මට ලක්ෂ 10 ඇදිළලු . 3500 ක recharg card දාන්නලු. තව මගේ ID එකේ 1ක් ෆැක්ස් කරන්නලු . තව ට 3%ක Tax ගෙවන්නලු එක Bank 1ta දාන්නලු :P:P:P:P මේ වගේ Call 1k අවොත් අහු වෙන්න එපා Call එක ආපු නම්බර් 1...