FAKE PROFILE විසදුම!!!

what do you think?

  • yes, we needs email validation

    Votes: 30 73.2%
  • no, we dont

    Votes: 11 26.8%

  • Total voters
    41

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113

    ලගදි ඉදන් එලකිරි එකෙ fake profile කාරයො ඇවිල්ල පිස්සු කෙලිනව. ගොඩක් ඇත්ත profiles හදාගෙන එන new memberslat මේකෙන් ගොඩක් අපහසුතාවයට පත්වෙනව. මම හිතන විදිහට මේකට හොදම විසදුම තමයි member කෙනක් register වෙනකොට එයාගෙ email
    එක valid ද නැත්ද කියල check කරන්න email validation option එක registration page එකට add කරොත් ගොඩක් මේ ප්‍රශ්නෙ අඩුවෙයි.. මොකද ගොඩක් fake usersලා use කරන්නෙ බොරු address.. මොකද email validation එකක් නැති නිසා.. මොනවද හිතන්නෙ මේ ගැන?


    මම හිතන්නෙ නෑ මචන් ඔක හරියඉ කියල.. මොකඩ ඔන තරම් email තියෙනවා ටික වෙලාවකට විතරක් active කරන්න පුලුවන් ඒව... ඉතින් ඕක කරත් වැඩක් වෙන්නෙ නෑ මචන්..
    :no:
     

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    barn Buddy වල බල්ලව ගන්න
    එක දවසට Fake Email 10 හදල Fake facebook accounts 10 හදපු අපේ අයට ඕව කජුද බං ?

    Kiyala wadak na mage yaluwek innawa u ip hack karanna danne nathi nisa faake id hadala thma crdz ganne. Heart 4 u etc . Man danuwath wa uta mail 50k withrai fb 50katath wadiyen thiyenawa
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිස්සු හැදෙයි ඔය හොර අයිඩි වලින් එන්නේ
    මෝඩයෝ කියල හිතුවද