ලගදි ඉදන් එලකිරි එකෙ fake profile කාරයො ඇවිල්ල පිස්සු කෙලිනව. ගොඩක් ඇත්ත profiles හදාගෙන එන new memberslat මේකෙන් ගොඩක් අපහසුතාවයට පත්වෙනව. මම හිතන විදිහට මේකට හොදම විසදුම තමයි member කෙනක් register වෙනකොට එයාගෙ email
එක valid ද නැත්ද කියල check කරන්න email validation option එක registration page එකට add කරොත් ගොඩක් මේ ප්රශ්නෙ අඩුවෙයි.. මොකද ගොඩක් fake usersලා use කරන්නෙ බොරු address.. මොකද email validation එකක් නැති නිසා.. මොනවද හිතන්නෙ මේ ගැන?
මම හිතන්නෙ නෑ මචන් ඔක හරියඉ කියල.. මොකඩ ඔන තරම් email තියෙනවා ටික වෙලාවකට විතරක් active කරන්න පුලුවන් ඒව... ඉතින් ඕක කරත් වැඩක් වෙන්නෙ නෑ මචන්..




