Fake Skype Accounts

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
Life+Love=♥;14165067 said:
උඹ හිතන විදියට මගෙයි අක්කාගෙයි ඒ තරම් වයස් පරතරයක් නෑ බං, ඒ හින්දා අපි කොහොමත් එකමුතුයි රණ්ඩු කරගන්නවා හිතේ තියෙන හැම දෙයක් ම කියා ගන්නවා, අනික අක්කාට ඒ තරම් පරිගණක දැනුමක් නෑ, ඉතින් ඒ ගිණුම් හැම දෙයක් ම මමයි හදලා දුන්නේ ඉතින් මොනවා හරි දෙයක් තිබ්බා නම් මටමයි හැම මගුලක් ම කියන්නේ.
ඔව්, උඹ කියන විදියේ චරිත ඉන්න හින්දා නේ බං මගේ අක්කාටත් මේ වගේ දෙයක් වුනේ.


වයස් පරතරය වැඩි නැත්නම් වෙන්න පුලුවන් සමහර වෙලාවට. කොහොම වෙතත් ඒක ඒ තරම් හොද වැඩක් නෙවෙයි ගෑණු ළමයෙක් තමන්ගේ පිරිමි සහෝදරයන් එක්ක Skype වගේ ගොඩක් Private Account Share කරගන්න එක එතකොට නැති ප්‍රශ්ණ සමහර වෙලාවට එන්න පුලුවන්. කොහොම හරි Google එකට අනුව ලංකාවේ CFNM වලට කැමති කට්ටිය වැඩියි මේක 70%+ එහා කියලා පෙන්වන්නේ Google Trend එකට අනුව. CFNM කියන්නේ Clothed Female Naked Male කියන එකට. මේ Fetish එක තියෙන කොල්ලෝ ගොඩක් කැමතියි කෙල්ලොන්ට හෙළුව පෙන්වන්න. Google එක හරි නම් ලංකාවේ Internet යන ගොඩක් කොල්ලන්ට මේ Fetish එක තියෙනවා.ඒ කියන්නේ අර උබේ අක්කට පෙන්වපු එකා විතරක් නෙවෙයි තව මේ වගේ එවුන් ඕන තරම් ඉන්නවා කියන එකයි.
 

lord gollum

Member
Dec 30, 2012
23
1
0
Panadura
oyavage ponnayo onatharam innava bang, uba palaveni eka block karapu handa uooo hithala ethi anivaryenma kellek thamai call eka accept kare kiyala, devani eken ganna kota ubata block karannethuva thun hathara parak cut karanna thibba,eeta passe chat karanna thibba vachana deka thunak..eeta passe call eka accept karala type karanna thibba " mata oyava balanna ona muhuna tikak pennannako kiyala"....
minihage muhunath ekkama screen shot ekak gatthoth niyama publicity ekak denna thibba aparade

good idea...........