family එකකට හරියන Insurance එකක්

indikaharsha

Active member
  • Oct 26, 2014
    176
    126
    43
    1593320634971.jpeg

    මචංලා ,

    මම දැනට ශ්‍රී ලන්කන් insurance එකේ life insurance එකක් දාලා තියනවා. 2015 දැම්මේ. ගෙවන්නේ රුපියල් 35,346 අවුරුද්දකට. අවරුදු 21 ක්. 2036 expire වෙන්නේ. premium එක රුපියල් 500,000 ක්. හදිසි මරණයක් උනොත් හෝ disable උනොත් රුපියල් 1,000,000 හම්බෙනවා.තව HCP කියලා හොස්පිටල් cover එකක් තියනවා දවසකට රුපියල් 5,000 ක්. තාම claim එකක් අරන් නම් නැහැ මචන්ලා.කල් පිරීමේදී රුපියල් 500,000 + bonus හම්බෙනවා. 2018 වෙද්දී bonus එකතුව රුපියල් 100,000 ක්. එක අවුරුද්දකට bonus එක රුපියල් 25,000 ක් කියලා එනවා. ඒ කියන්නේ කල් පිරීමේදී රුපියල් 1,025,000 ක මුදලක් මට හම්බවෙයි. ඇත්තටම මේක මම දාද්දි ලොකුවට හිතුවේ සහ හෙව්වේ නැහැ. හරි අවබෝදයක් ඇතිව නෙමේ වැඩේ උනේ. මගේ හොදම යාළුවා accident එකක් වෙලා නැති උන නිසා මම දැම්මේ අම්මලා ගැන හිතලා, ඒ දවස් වල මගේ ආර්ථිකේ හැටියට. මේ insurance එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කතා කරමු.

    දැන් මචන් හිතිලා තියෙන්නේ insurance එකක් දාන්න family එකට. marry කරන්න නම් තව අව්රුද්දක් දෙකක් යයි. මට ඕනේ මම දාන insurance එකෙන් සේරම cover වෙන්න (partner , children , hospital charges ) සහ කල් පිරීමේදී investment එකක් වෙන විදියට වැඩේ කරගන්න.

    Insurance ගැන දන්න කට්ටිය උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේම කට්ටිය දැනට දාලා තියන insurance plan , ඒවගේ benefits, අරගත්ත claims ගැන එහෙම කතා කරමු.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,827
    113
    අදාල නෑනේ
    Masekata 3000 wagene insurance premium eka.

    Masekata 10 - 12 wen karanna puluwannam nam ithin honda plans thiyenawa.

    Aduma gane hospital bill eka laksha 5k wath cover wena ekak gaththoth hondai (eka thawa wedi wenawa avuruddakata 25% gane laksha 10k wenakan)

    Dawasakata Rs5000 wagenam aran therumak na, mokada admit wenna unoth loku wiyadam yanawa
     
    • Like
    Reactions: indikaharsha

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    View attachment 83448

    මචංලා ,

    මම දැනට ශ්‍රී ලන්කන් insurance එකේ life insurance එකක් දාලා තියනවා. 2015 දැම්මේ. ගෙවන්නේ රුපියල් 35,346 අවුරුද්දකට. අවරුදු 21 ක්. 2036 expire වෙන්නේ. premium එක රුපියල් 500,000 ක්. හදිසි මරණයක් උනොත් හෝ disable උනොත් රුපියල් 1,000,000 හම්බෙනවා.තව HCP කියලා හොස්පිටල් cover එකක් තියනවා දවසකට රුපියල් 5,000 ක්. තාම claim එකක් අරන් නම් නැහැ මචන්ලා.කල් පිරීමේදී රුපියල් 500,000 + bonus හම්බෙනවා. 2018 වෙද්දී bonus එකතුව රුපියල් 100,000 ක්. එක අවුරුද්දකට bonus එක රුපියල් 25,000 ක් කියලා එනවා. ඒ කියන්නේ කල් පිරීමේදී රුපියල් 1,025,000 ක මුදලක් මට හම්බවෙයි. ඇත්තටම මේක මම දාද්දි ලොකුවට හිතුවේ සහ හෙව්වේ නැහැ. හරි අවබෝදයක් ඇතිව නෙමේ වැඩේ උනේ. මගේ හොදම යාළුවා accident එකක් වෙලා නැති උන නිසා මම දැම්මේ අම්මලා ගැන හිතලා, ඒ දවස් වල මගේ ආර්ථිකේ හැටියට. මේ insurance එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කතා කරමු.

    දැන් මචන් හිතිලා තියෙන්නේ insurance එකක් දාන්න family එකට. marry කරන්න නම් තව අව්රුද්දක් දෙකක් යයි. මට ඕනේ මම දාන insurance එකෙන් සේරම cover වෙන්න (partner , children , hospital charges ) සහ කල් පිරීමේදී investment එකක් වෙන විදියට වැඩේ කරගන්න.

    Insurance ගැන දන්න කට්ටිය උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේම කට්ටිය දැනට දාලා තියන insurance plan , ඒවගේ benefits, අරගත්ත claims ගැන එහෙම කතා කරමු.

    මචන් , ඔයා පොඩියට හරි ඉන්සුරන්ස් එකක් දාගත්ත එක හොදයි. ඕක ඔහොමම continue කරගෙන යන්න.

    ඔයාගේ දෙවැනි requirement එක ගත්තම, ඔයාට ඕන නම් මෙන්න මේ වගේ ප්ලෑන් එකක් හදල දෙන්න පුළුවන් මට.

    - Monthly pay කරගෙන යන්න පුළුවන් විදිහට
    - Hospital බිල් එක claim කරගන්න (මුළු family එකේම) - ඔයා , wife සහ ළමයි (wife and ළමයි දැනට නැති උනාට, හම්බුනාම add කරගන්න පුළුවන් )
    - cashless hospitalization option එක්ක
    - international treatment වලටච claim කරන්න පුළුවන් විදිහට
    - Critical Illness වලට වෙනම ගානක් ලැබෙන විදියට
    - කල් පිරීමේදී claim කරත් , නොකරත් ඉන්වෙස්ට්මෙන්ට් එකක් විදිහට ලොකු මුදලක් අතට
    - ටික කාලයක් ගෙවාගෙන ගිහිල්ල , ගෙවන එක නතර කලත් policy එක continue වෙලා, family එකටම medical cover එකයි , ඔයාට accident cover , disablement , death cover එක්ක අනිත් benefit ලැබෙන විදිහට

    තව ඉතින් ගොඩක් බෙනිෆිට් තියෙනවා,

    interested නම්, PM එකක් දන්නා , Date ඔෆ් Birth එකයි, Contact Number එකයි, Monthly Pay කරන්න බලාපොරොත්තු වෙන ගැන එක්ක . එකට දෙන්න පුළුවන්, උපරිම ලිමිට්ස් , discounts ටික දාල, ප්ලෑන් එකක් හදල දෙන්නම්.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?

    Monada Insurance Company!
     
    • Like
    Reactions: indikaharsha

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Okun sirawata denawada bn?

    Asiri eke ape amma hitiya dawasata charges 40,000k wage giya.

    Policy එකේ තියෙන terms and conditions අනුව තමා මචන් , ඒක හින්ද generalize comment එකක් දෙන්න අමාරුයි , අදාළ policy document එකයි, specimen එකයි බලන්නේ නැතුව.

    Per day ගානක් ගෙවන එකයි,
    හොස්පිටල් බිල් claim කරනවයි කියන්නේ option දෙකක් .

    හුගක් අය දෙන්නේ , per day option එක . එකේදී දවසකට ගානක් විතරයි දෙන්නේ , දවස්‌ 3කට වැඩ ඇඩ්මිට් වෙලා හිටියොත් (government හොස්පිටල් හිටියත් ලැබෙනවා )

    Hospital බිල් claim කරන option එකේදී මචන්, හොස්පිටල් එකේ බිල් එක claim කරන්න පුළුවන්. මම නම් recommend කරන්නේ මේක, හේතුව, pvt hospital එකක දවසක් හිටයත් ලක්ෂේක විතර බිලක් සෙට් වෙන්න පුළුවන්. එකට රුපියල් 5,000/- claim කරගන්න මොකටද ඉන්සුරන්ස් එකක් ?
     
    • Like
    Reactions: indikaharsha

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    මචන් , ඔයා පොඩියට හරි ඉන්සුරන්ස් එකක් දාගත්ත එක හොදයි. ඕක ඔහොමම continue කරගෙන යන්න.

    ඔයාගේ දෙවැනි requirement එක ගත්තම, ඔයාට ඕන නම් මෙන්න මේ වගේ ප්ලෑන් එකක් හදල දෙන්න පුළුවන් මට.

    - Monthly pay කරගෙන යන්න පුළුවන් විදිහට
    - Hospital බිල් එක claim කරගන්න (මුළු family එකේම) - ඔයා , wife සහ ළමයි (wife and ළමයි දැනට නැති උනාට, හම්බුනාම add කරගන්න පුළුවන් )
    - cashless hospitalization option එක්ක
    - international treatment වලටච claim කරන්න පුළුවන් විදිහට
    - Critical Illness වලට වෙනම ගානක් ලැබෙන විදියට
    - කල් පිරීමේදී claim කරත් , නොකරත් ඉන්වෙස්ට්මෙන්ට් එකක් විදිහට ලොකු මුදලක් අතට
    - ටික කාලයක් ගෙවාගෙන ගිහිල්ල , ගෙවන එක නතර කලත් policy එක continue වෙලා, family එකටම medical cover එකයි , ඔයාට accident cover , disablement , death cover එක්ක අනිත් benefit ලැබෙන විදිහට

    තව ඉතින් ගොඩක් බෙනිෆිට් තියෙනවා,

    interested නම්, PM එකක් දන්නා , Date ඔෆ් Birth එකයි, Contact Number එකයි, Monthly Pay කරන්න බලාපොරොත්තු වෙන ගැන එක්ක . එකට දෙන්න පුළුවන්, උපරිම ලිමිට්ස් , discounts ටික දාල, ප්ලෑන් එකක් හදල දෙන්නම්.

    family witharada parentslawa add karanna barida
     
    • Like
    Reactions: indikaharsha

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    family witharada parentslawa add karanna barida

    Family එකක් විදිහට consider වෙන්නේ මචන්, husband + wife and children .

    Parent ව beneficiary විදිහට දන්න පුළුවන්.

    එහෙම නැත්තම් parent ට cover එකක් arrange කරන්න පුළුවන්, වයස වැඩි නම් ඉතින් ගාන වැඩි වෙනවා.
     
    • Like
    Reactions: indikaharsha

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    mata nam hithenne long term investment ekak widiyata baluwoth life insurance ekak dana eka benefits wadiyi fix deposit danawata wada. ekama case eka apita one welawata ape salli ganna beri eka. eth ithin mokak hari health case ekak unoth salli hambenawane. ekatane insurance danne. excess money thiyanawa nam insurance premium eka gewanna. watinawa insurance ekak dana eka.
     
    • Like
    Reactions: Jeewana rajapakshe

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    මචන් , ඔයා පොඩියට හරි ඉන්සුරන්ස් එකක් දාගත්ත එක හොදයි. ඕක ඔහොමම continue කරගෙන යන්න.

    ඔයාගේ දෙවැනි requirement එක ගත්තම, ඔයාට ඕන නම් මෙන්න මේ වගේ ප්ලෑන් එකක් හදල දෙන්න පුළුවන් මට.

    - Monthly pay කරගෙන යන්න පුළුවන් විදිහට
    - Hospital බිල් එක claim කරගන්න (මුළු family එකේම) - ඔයා , wife සහ ළමයි (wife and ළමයි දැනට නැති උනාට, හම්බුනාම add කරගන්න පුළුවන් )
    - cashless hospitalization option එක්ක
    - international treatment වලටච claim කරන්න පුළුවන් විදිහට
    - Critical Illness වලට වෙනම ගානක් ලැබෙන විදියට
    - කල් පිරීමේදී claim කරත් , නොකරත් ඉන්වෙස්ට්මෙන්ට් එකක් විදිහට ලොකු මුදලක් අතට
    - ටික කාලයක් ගෙවාගෙන ගිහිල්ල , ගෙවන එක නතර කලත් policy එක continue වෙලා, family එකටම medical cover එකයි , ඔයාට accident cover , disablement , death cover එක්ක අනිත් benefit ලැබෙන විදිහට

    තව ඉතින් ගොඩක් බෙනිෆිට් තියෙනවා,

    interested නම්, PM එකක් දන්නා , Date ඔෆ් Birth එකයි, Contact Number එකයි, Monthly Pay කරන්න බලාපොරොත්තු වෙන ගැන එක්ක . එකට දෙන්න පුළුවන්, උපරිම ලිමිට්ස් , discounts ටික දාල, ප්ලෑන් එකක් හදල දෙන්නම්.
    කම්පැනි එක මොකක්ද?
    ඒක පාර 400,000 වගේ ගෙවල අවුරුදු 10 කට වගේ පස්සේ ලොකු මුදලක් ගන්න විදිහෙ option එකක් තියෙනවද?
     
    • Like
    Reactions: indikaharsha

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391

    Ai PM danne ganan...meke dapanko hamotama balaganna.......
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කම්පැනි එක මොකක්ද?
    ඒක පාර 400,000 වගේ ගෙවල අවුරුදු 10 කට වගේ පස්සේ ලොකු මුදලක් ගන්න විදිහෙ option එකක් තියෙනවද?

    Medical එක්කද ? Medical නැතුවද ?

    Ai PM danne ganan...meke dapanko hamotama balaganna.......

    ගණන් වෙනස් වෙනවා මචන් date ඔෆ් birth , ලිමිට් , family members ලා ගාන , medical conditions , ඔයවගේ දේවල් හින්ද . එක්කෙනාගෙන් එක්කනට price වෙනස වෙනවා.
     
    • Like
    Reactions: indikaharsha

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    mata nam hithenne long term investment ekak widiyata baluwoth life insurance ekak dana eka benefits wadiyi fix deposit danawata wada. ekama case eka apita one welawata ape salli ganna beri eka. eth ithin mokak hari health case ekak unoth salli hambenawane. ekatane insurance danne. excess money thiyanawa nam insurance premium eka gewanna. watinawa insurance ekak dana eka.

    කණගාටුවට කාරණාව මචන් , ගොඩ දෙනෙක්ට ඕක තේරෙන්නේ නැති එක. තේරෙන අය , ඉන්සුරන්ස් වලම ඉන්වෙස්ට් කරනවා. අනික, තේරෙන්නේ නැති අයත්, මේවා ගැන අවබෝධයක් නැති එවුනුත් , අනිත් අයවත් තමන් ඉන්න වලටම ඇදල ගන්න හදනවා ඕව වැඩක් නෑ , පස්සේ බලමු කිය කිය ඉදල.

    දන්නෙම නැතුව වයස ගිහිල්ල, company එකෙන් දෙන ඉන්සුරන්ස් එකත් ඉවරයි. pvt hospital ඇඩ්මිට් වෙන්න උනොත්, අන්න හොයනවා , claim කරන්න පොටක්. අතේ සල්ලි තියෙනවා නම් ඉතින් අවුලක් නෑ . නැත්තම් ? මේ වෙනකොට අපේ ඇගවල් වල අපි නොදන්නා ලෙඩ , medical එක reject , එහෙම නැත්තම් excluded. ඔන්න , අතේ සල්ලිත් නැත්තම් මතක් වෙනවා " අනේ , මම තරුණ කාලේ, කීයක් හරි පුළුවන් විදිහට දාල , ගැලපෙන ඉන්සුරන්ස් එකක් දාගත්තනම්." දැන් ඉතින් පරක්කු වැඩි. තරුණ කාලේ හුගක් වෙලාවට medical request කරන්නේ නෑ, special case එකක් නෙමෙයි නම්.

    අනිත් එවුන්ටත් බැන බැන , company වලටත් බැන බැන , ගන්න එකටත් හින්ට් ගහ ගහ ඉන්නවා . ඕකයි මචන් යථාර්තය. අවුරුදු 20-30 වගේ අතර, සෙට් එක දැන් ගොඩක්
    educated ඒ අතින්, උන් දන්නවා මේකේ වටිනාකම සහ බෙනිෆිට් එක. ඒ අතර ඉතින් අපතයොත් ඉන්නවා, හොරෙන්ම එකක් අරන් , අනුන්ට එකේ කිසිම වැඩක් නෑ වගේ පෙන්නගෙන, හැබැයි ගානට වෙලාවට premium එක ගෙවනවා.

    මම නම් කියන්නේ, හොද reputed සහ stable company එකකින්, තමන්ට ගැලපෙන, pay කරන්න පුළුවන් ගානට ගැලපෙන cover එකක් ගන්න, cover එකේ තියෙන දේවල් වගේම නැති දේවල් පැහැදිලි කරගෙන.

    Medical එක්කද ? Medical නැතුවද ?

    Medical නැතුව

    පුළුවන් , 20 years වගේ ගත්තොත්, 3 to 4 times වගේ return එක expect කරන්න පුළුවන් , ඊට කලින් උන්ටත් withdraw කරන්න පුළුවන් . මම නම් recommend කරන්නේ , minimum අවුරුදු 15ක් fund එක build වෙන්න දෙන්න කියල. එතකොට ලැබෙන return එක හොදයි.
     
    Last edited:

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43

    පුළුවන් , 20 years වගේ ගත්තොත්, 3 to 4 times වගේ return එක expect කරන්න පුළුවන් , ඊට කලින් උන්ටත් withdraw කරන්න පුළුවන් . මම නම් recommend කරන්නේ , minimum අවුරුදු 15ක් fund එක build වෙන්න දෙන්න කියල. එතකොට ලැබෙන return එක හොදයි.
    [/QUOTE]
    අවුරුදු 10 සහ 15 වෙන වෙනම fund එක කියන්න. Company එක SLIC ද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    matat loku requirement ekak tiyenawa matay ammatay thattatay insurance ekak danna but generally insurance claim karanna giyama denne na kiyala kiyanne hodak nam ahanna na

    eka nisa danna baye inne

    insurance walin apita wasiyakda wenne awasiyakda antime

    apita wasiyak wenawanam company ekata wena wasiya ho profit eka mokadda

    apita ochchara adare nam ochchara denawanam ape wiyadama cover karala eyala prfit ganne komada ?

    pissu hadena sada babalena prashna miturane mata tiyenne
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    පුළුවන් , 20 years වගේ ගත්තොත්, 3 to 4 times වගේ return එක expect කරන්න පුළුවන් , ඊට කලින් උන්ටත් withdraw කරන්න පුළුවන් . මම නම් recommend කරන්නේ , minimum අවුරුදු 15ක් fund එක build වෙන්න දෙන්න කියල. එතකොට ලැබෙන return එක හොදයි.
    අවුරුදු 10 සහ 15 වෙන වෙනම fund එක කියන්න. Company එක SLIC ද?
    [/QUOTE]

    වයස කීයක් වගේ කෙනෙක්ටද?

    matat loku requirement ekak tiyenawa matay ammatay thattatay insurance ekak danna but generally insurance claim karanna giyama denne na kiyala kiyanne hodak nam ahanna na

    eka nisa danna baye inne

    insurance walin apita wasiyakda wenne awasiyakda antime

    apita wasiyak wenawanam company ekata wena wasiya ho profit eka mokadda

    apita ochchara adare nam ochchara denawanam ape wiyadama cover karala eyala prfit ganne komada ?

    pissu hadena sada babalena prashna miturane mata tiyenne

    insurance walin apita wasiyakda wenne awasiyakda antime - හරියට තමන්ගේ requirement එකට ගැලපෙන විදිහට ගත්තොත් වාසියක්.

    apita wasiyak wenawanam company ekata wena wasiya ho profit eka mokadda - පහල තියෙන විස්තරේ බලන්න.

    apita ochchara adare nam ochchara denawanam ape wiyadama cover karala eyala prfit ganne komada ? - ඔය සමහර විට අහල තියෙනවද law ඔෆ් large numbers කියල එකක් , එහෙමත් නැත්තම් සම්භාවිතාව ? අන්න, එක තමයි ප්‍රධාන හේතුව .

    තව ටිකක් පැහැදිලි කලොත්,

    හිතන්න මිනිස්සු 100 ක් ඇවිල්ල, ඉන්සුරන්ස් policy 100ක් ගන්නවා . හැබැයි, ඒ ඔක්කොම දෙනා එක පාර claim කරන්නෙත් නැහැ. සමහරවිට එක්කෙනෙක් වත් claim නොකරන්නත් පුළුවන්. ඔක්කොම claim කරන්නත් පුළුවන්.( සමහර product වල prices ගොඩක් වැඩි මේකයි.. ඉන්සුරන්ස් company මේ data analyze කරනවා, ඒ අනුව තීරණය කරනවා , එක එක risk එක අනුව charge කරන්න ඕන මුදල. අනික, ඒ collect කරන premium , වෙන වෙනම ඉන්වෙස්ට් කරනවා ඉන්සුරන්ස් company වලින් , ඒවගෙන් වෙනම profit එනවා. තව income එන මාර්ග තියෙනවා. අනිත් එක, ඉන්සුරන්ස් එකක් ගන්නේ , uncertain , හැබැයි වෙන්න පුළුවන් ලොස් එකක් cover කරන්න. purposely කරන ලොසස් , exclude කරන්නෙත් එකයි. සමහර දේවල් වලට ඉන්සුරන්ස් දෙන්නේ නැත්තෙත් එකයි.

    එකත් එක්ක බැදිලා තියෙනවා Risk Based Capital කියල , ඉන්සුරන්ස් company එක ගාව තියෙන්න ඕන capital එකක් . මේක වැඩි වෙන තරමට ඉන්සුරන්ස් company එකට'හොද rates දෙන්න පුළුවන්. අනික ඉන්සුරන්ස් company පිටිපස්සෙන් ඉන්නවා re -insurance , ඒක back කරන්න , තවත් re -insurance ඔන්න ඔහොම , chain එකක් වගේ.

    අනික , loss ratio එක . පහුගිය කාලවල claim ගිහින් තියෙන රටාව , analyze කරනවා. මේකත් බලපානවා. ලොස් ratio එක වැඩි නම්, ඒ වගේ ඒවගේ rates හුගක් වැඩි example , OPD claims , medical ඉන්සුරන්ස් වල OPD ගන්නවානම් , ලිමිට් එකෙන් 90% වත්, premium වගේ charge කරනවා.

    Motor bike premium එක, car වල rate එකට වඩා වැඩි. car ගත්තත් , maruti / alto වගේ ඒවගේ rate එක වැඩි , benz, bmw වගේ ඒවත් එක්ක compare ක්‍රම.

    life ඉන්සුරන්ස් ගත්තම, වයස වැඩි වෙන්න , වෙන්න ගාන වැඩි වෙන්නෙත් එකයි.

    එක ගොඩක් ලොකු technical subject එකක් මචන්, හිතනවා මේ ටික ඇති වෙයි කියල ඔයාට අදහසක් ගන්න ..