family ප්‍රශ්නයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    බදින්න ඉන්න ගෑනු ලමයට පවුලෙන් හෙන බරක් වැටිල තියෙනව බන්.මම හිතන් හිටියෙ බැදලා ලංකාවෙන් යන්න. හැබැයි එයාට නම් ලංකාවෙන් යනව තියා ගමෙන් වෙන ගමකට යන්න වත් බෑ. ගෙදර අය යනවට කැමතිත් නෑ. අම්මගෙයි තාත්තගෙයි බැදපු නැති නෑයො මෙයා බලාගන්න ඕන කියලා එයාගෙ අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙනවා. මට පේන්න බෑ එයාගේ සමහර නෑයො. බක පන්ඩිත හැමදේට ම ඇගිලි ගහන හුත්තියෙකුත් ඉන්නව.මොකද්ද බන් මේකට කරන්නෙ? එක පාරට බෑ කියලා මගාරින්නත් බෑ එතකොට උන්ටත් යන එන මං නැති වෙනව. මහ කරුමයක් බන් බැදලා නැති කාලකන්නි. අනුන්ගෙ පවුල් වලටත් මහ වදයක්

    අවවාදයක් දෙන්නම්.
    උබලා ආදරෙත් ඇති හොදටම. නමුත් පුතා බදින්න කලින් උබලා දෙන්න කතා කරලා උබලා බැන්දට පස්සේ පවුල් එක්ක ගනුදෙනු සිමා හරියට බේරගනින්.
    බැන්දට පස්සේ ලමයින්ව අතාරින්නැති පවුල් කියන්නේ මහම මහා වාතයක්.දික්කසාද ගොඩක්යන්නේ ඕක නිසා. බොරුවට විදවන්න බදින්න එපා.
    රෙඩ් ෆ්ලැග් පෙනවානම් විසදගනින්..නැත්තම් කතා කරලා නවත්තපං.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බදින්න ඉන්න ගෑනු ලමයට පවුලෙන් හෙන බරක් වැටිල තියෙනව බන්.මම හිතන් හිටියෙ බැදලා ලංකාවෙන් යන්න. හැබැයි එයාට නම් ලංකාවෙන් යනව තියා ගමෙන් වෙන ගමකට යන්න වත් බෑ. ගෙදර අය යනවට කැමතිත් නෑ. අම්මගෙයි තාත්තගෙයි බැදපු නැති නෑයො මෙයා බලාගන්න ඕන කියලා එයාගෙ අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙනවා. මට පේන්න බෑ එයාගේ සමහර නෑයො. බක පන්ඩිත හැමදේට ම ඇගිලි ගහන හුත්තියෙකුත් ඉන්නව.මොකද්ද බන් මේකට කරන්නෙ? එක පාරට බෑ කියලා මගාරින්නත් බෑ එතකොට උන්ටත් යන එන මං නැති වෙනව. මහ කරුමයක් බන් බැදලා නැති කාලකන්නි. අනුන්ගෙ පවුල් වලටත් මහ වදයක්

    owa monada ban
    yanne na kiyala badapan
    passe palayan

    මන් දන්න family එකක් ඉන්නවා, ඒ කෙල්ලට බැඳපු නැති ලොකු අම්මල, පුංචි අම්මලා 3ක් හරි 4ක් හරි ඉන්නවා. මෙකියි බැඳපු කොල්ලයි දෙන්නම හෙන අන්ඩපාලයෝ. අර එක ලොකු අම්ම කෙනෙක්ව ගොනාට අන්දලා, එයාව බලාගන්නම් කියල ඉඩමෙන් කෑල්ලක් ලියාගත්තා. එහෙම්මම වැට ගැහුවා, දැන් පැත්ත පළාතේ නෑ.​

    mewa nam maha kari wada habay
    ------ Post added on Feb 21, 2024 at 1:25 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    බලාගන්නන් කියල බැදපන්

    පස්සෙ ඔක්කොටම හුකා ගන්න කියල උබල පලයල්ල
    ඒ උනාට මහත්බල්ලෝ ගම්මන්චි බික්කන්චි කායෝ ඒ කියන්නෙ අපි කරන ක්‍රියා අපි පසුපස එලෝනව.....See more
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,236
    113
    ප*යාගල
    sorry.com
    අම්මගෙයි තාත්තගෙයි බැදපු නැති නෑයො මෙයා බලාගන්න ඕන කියලා එයාගෙ අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙනවා.
    උබ ඔකිව බැන්දොත් උබට කවදහරි Su*ide කරගන්න හිතෙන තරමට ඔය ප්‍රශ්නෙ වැඩි වෙනවා. ඒක නිසා අම්මයි තාත්තයි එක්ක කෙලින් කතාකරපන්. අනුන්ගෙ පවුල් වලට සලකන්න උබට අවශ්ය නෑ කියපන්. කැමති නැත්නම් එහෙම එකෙක් හොයාගන්න කියන්න. ඔය ප්‍රශ්නෙ විසදගන්නෙ නැතුව ඔක බදින්න නම් එපා පුතේ. ඔන්න කිව්වා.ප්‍රශ්න නැතුව ජීවත් වෙන්ව තරම් සැපතක් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    බදින්න ඉන්න ගෑනු ලමයට පවුලෙන් හෙන බරක් වැටිල තියෙනව බන්.මම හිතන් හිටියෙ බැදලා ලංකාවෙන් යන්න. හැබැයි එයාට නම් ලංකාවෙන් යනව තියා ගමෙන් වෙන ගමකට යන්න වත් බෑ. ගෙදර අය යනවට කැමතිත් නෑ. අම්මගෙයි තාත්තගෙයි බැදපු නැති නෑයො මෙයා බලාගන්න ඕන කියලා එයාගෙ අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙනවා. මට පේන්න බෑ එයාගේ සමහර නෑයො. බක පන්ඩිත හැමදේට ම ඇගිලි ගහන හුත්තියෙකුත් ඉන්නව.මොකද්ද බන් මේකට කරන්නෙ? එක පාරට බෑ කියලා මගාරින්නත් බෑ එතකොට උන්ටත් යන එන මං නැති වෙනව. මහ කරුමයක් බන් බැදලා නැති කාලකන්නි. අනුන්ගෙ පවුල් වලටත් මහ වදයක්
    සප්‍රයි, ටිකට් ගත්තා ගියා
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බලාගන්නන් කියල බැදපන්

    පස්සෙ ඔක්කොටම හුකා ගන්න කියල උබල පලයල්ල

    මෙන්න මේක තමයි මමත් කරන්නේ.යුතුකමක් හැටියට හිතලා බලාගන්න එක වෙනම දෙයක් ඒත් උන්ව බලාගන්න එක වගකීමක් හැටියට බලෙන් ඇඟේ ගහන්න එනකොට කරන ටිකවත් කරන්න හිතෙන්නේ නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බලාගන්නන් කියල බැදපන්

    පස්සෙ ඔක්කොටම හුකා ගන්න කියල උබල පලයල්ල
    මේක ඇත්ත. උඹට නැත්නම් මහා විසල කරදරයක් වෙනවා ඉස්සරහට. උඹ ලංකවේ හිටියත් මේක නම් කරදරයක් වෙනවා බන්. බලා දෙන්න තනියම ඉන්න එක මනසට ගොඩක් හොදයි. දෙමවුපියෝ අමතක කරන්න කියනවා නෙවෙයි.
     
    • Like
    Reactions: ndod1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දරුවො උනාම අම්මා තාත්තා වයසට ගියාම බලාගන්න එක වගකීමක් නොවුනත් යුතුකමක්.

    ඒ යුතුකම් කරන්න කෙල්ල කැමැත්තෙන් නම් ඉන්නෙ, කෙල්ලට ඒ යුතුකම කරන්න දීලා. උබ පැත්තකට වෙයන්.
     
    • Sad
    Reactions: ndod1

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,354
    113
    අම්මගෙයි තාත්තගෙයි බැදපු නැති නෑයො මෙයා බලාගන්න ඕන

    වක්‍රාකාරව කියන්නෙ "උඹ" බලාගන්න ඕන කියන එක.

    බැදපු නැති නෑයොන්ගේ දේපල උබට හම්බ වෙනව නම් කමක් නෑ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    දරුවො උනාම අම්මා තාත්තා වයසට ගියාම බලාගන්න එක වගකීමක් නොවුනත් යුතුකමක්.

    ඒ යුතුකම් කරන්න කෙල්ල කැමැත්තෙන් නම් ඉන්නෙ, කෙල්ලට ඒ යුතුකම කරන්න දීලා. උබ පැත්තකට වෙයන්.
    අම්මා තාත්තා වෙනයි. බැදපු නැති නයෝන්ට සලකන්න පුකේ අමාරුවටද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අම්මා තාත්තා වෙනයි. බැදපු නැති නයෝන්ට සලකන්න පුකේ අමාරුවටද?
    අම්මා තාත්තා වැඩට යනකොට කෙල්ලව බලාගෙන හදපු වඩපු අයද දන්නෙ නෑනේ. කෙල්ලට ඒ අය ගැන තියෙන හැඟීම අපි දන්නෙ නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අම්මගෙයි තාත්තගෙයි බැදපු නැති නෑයො මෙයා බලාගන්න ඕන කියලා එයාගෙ අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙනවා. මට පේන්න බෑ එයාගේ සමහර නෑයො. බක පන්ඩිත හැමදේට ම ඇගිලි ගහන හුත්තියෙකුත් ඉන්නව.

    ගෑණිට වැඩිහිටි නිවාසයක් තියෙන එකෙක් බැඳගනින් කියල රට පැනපන්.