Fan එකට Bearing දැම්මා කොල්ල නේ

eksudda

Well-known member
  • May 25, 2017
    5,571
    3,148
    113
    කැප් එක දැම්මම හරි යනවා මචන්
    එත් ටික දවසකින් අය බහිනවා මම දාලා හරි ගියේ නැහැ මචන්
    එහෙමද බං. දැන් 5 වැනි එකේ විතරයි speed තියෙන්නේ. අනෙක් 4 ම හෙන slow එකේ කැරකෙන්නේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    KDK කියලා නෑ මන් හිතෙන්නේ ඕනේ එකක් සෙට් වෙයි
    electrical කඩ වල බලන්න, Singer Service Center වල බලන්න සිංගර් Fan එකක් කියල ගනින්
    අපේ Fan එක Singer නිසා මම එකෙන් කෑලි ගන්නවා උන් නම් අළුත් ම කෑලි දෙනවා,
    damro,singer okkoma Chinese nisa net eka ekai, KDK eke yakada blade 3 thiyenne usa palala gambura wadi. net wenas.
    okata set wena wena mona hari athi..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මොකක්ද බං නෙට් එක කියන්නෙ?
    panasonic-kdk-fan-cover-cage-g-1650580058-ba149d4b-progressive.jpg
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මාත් ලගදි ඔය Brand and model එකේම මෝටරයක් දැම්මා. කේස් එක තියෙන්නෙ මේකෙ 1st speed එකට දැම්මත් කලින් මෝටරේ 3rd speed එකේ විතර ස්පීඩ් එකකින් කැරැකෙනව.(wires හරියට බලල ඇමිනුවෙ) ලෙඩක්ද හැටිද කියල හොයාගන්න බැරුව ඉන්නෙ. පිච්චෙයි කියල බයට වැඩි වෙලා දාල තිබ්බෙත් නෑ වැඩිය
     
    Last edited:
    • Haha
    Reactions: AnuradhaRa