Fashion දන්න උන් කෝ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මම ගොඩක් වෙලාවට එළියට යද්දි අදින්නෙ අත් දිග ෂර්ට් එකේ අත් නවලා ඔෆිස් trouser එකක් හරි ඩෙනිම් එකක් හරි එක්ක ෆෝමල් ෂූ දෙකක්.. නැත්නම් පෝලෝ ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් දාලා සෙරෙප්පු දෙකක් දානවා
    ඒ විදිය අවුල් ද? කෙල්ල බනිනවා මම අදින්නෙ නිකං නාකි මිනිහෙක් වගේ කියලා.කට්ටිය අහනවලු මම එයාගෙ බාප්පා හරි මාමා හරි ද කියලා:dull:
    මට තේරෙන්නේ නෑ බං මම මොනවද අදින්න ඕන කියපල්ලකො
    තව දෙයක්
    දවසක් කිව්වා නාකි මිනිහෙක් වගේ දිගට දිගේ ඇදන් එන්නෙ නැතුව short එකක් ඇදන් එන්න කියලා.
    මට short නුත් නෑ. මට කොට කෑලි ඇදලා පුරුදුත් නෑ:oo:
    මොකද්ද බං ඔය කියන ජාතියේ අලුත් short fashion එක?
    උබලා අදිනව ද?
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබේ වැරද්දක් නෑ
    කෙල්ල උබට බූට තියන්න හදන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka krama 2kakata harigassanna puluwan

    awula ekita wada uba wayasa pena eka

    1 weni krame tama uba bappa wage penawanam ubata hariyanne ekige punchi amma .ethakota oya prashne iwrai kawuruth kiyanne na na oka ethakota ...

    2 me kramedi ubata puluwan anti ageing methods use karala and dress type wenas karaganna.. :D:D:yes::yes:;);):D:D

    palaweni krame use karapu ewun lamai pvt uni yawala ireland gewal aran business class fly karagena sathutin innawa:):)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම ගොඩක් වෙලාවට එළියට යද්දි අදින්නෙ අත් දිග ෂර්ට් එකේ අත් නවලා ඔෆිස් trouser එකක් හරි ඩෙනිම් එකක් හරි එක්ක ෆෝමල් ෂූ දෙකක්.. නැත්නම් පෝලෝ ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් දාලා සෙරෙප්පු දෙකක් දානවා
    ඒ විදිය අවුල් ද? කෙල්ල බනිනවා මම අදින්නෙ නිකං නාකි මිනිහෙක් වගේ කියලා.කට්ටිය අහනවලු මම එයාගෙ බාප්පා හරි මාමා හරි ද කියලා:dull:
    මට තේරෙන්නේ නෑ බං මම මොනවද අදින්න ඕන කියපල්ලකො

    kellata wena kollek set wela inne, uba wena kellek danmama try karapan,

    nethnam methane wenma thread ekak dala apen ahai kella boot thibbahama mokada karanne kiyala
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    oka krama 2kakata harigassanna puluwan

    awula ekita wada uba wayasa pena eka

    1 weni krame tama uba bappa wage penawanam ubata hariyanne ekige punchi amma .ethakota oya prashne iwrai kawuruth kiyanne na na oka ethakota ...

    2 me kramedi ubata puluwan anti ageing methods use karala and dress type wenas karaganna.. :D:D:yes::yes:;);):D:D

    palaweni krame use karapu ewun lamai pvt uni yawala ireland gewal aran business class fly karagena sathutin innawa:):)

    :lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    palaweni krame use karapu ewun lamai pvt uni yawala ireland gewal aran business class fly karagena sathutin innawa:):)

    ඩයල් එක අත් දෙක නමල. කලිසමයි නත්ත්ම් ඩෙනිම තමයි අදින්නෙ.
    එතකොට ඌ ..... ආ
    ඒ කාලෙ එලකිරි තිබුනෙ නෑ නෙ
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබේ වැරද්දක් නෑ
    කෙල්ල උබට බූට තියන්න හදන්නේ

    එහෙම දෙයක් නෑ බං හොදට ඉන්නවා ඒ උනාට කොහේ හරි යන්න හදපු දවසට වලි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අවංකව ආදරේ කරන කෙල්ලෙක්ටනං ඕව ප්‍රශ්න නෙමේ
    කිය කිය ඉන්නෙ නෑ ලස්සන ඇඳුම් ටිකක් තෝරල කොල්ලට අන්දනව :yes:
     
    Last edited:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    oka krama 2kakata harigassanna puluwan

    awula ekita wada uba wayasa pena eka

    යුනිකෝඩ් දාගනින් බන්. ඔයිට වඩා ආතල් එකක් ගන්න පුලුවන් අපිට :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    නැත්තං මෙහෙම කරපං
    කෙල්ලට කියපං හරියන ඇඳුම් ටිකක් සිලෙක්ට් කරන්ඩ කියල ;) ඉවරයිනෙ කතාව :cool:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    oka krama 2kakata harigassanna puluwan

    awula ekita wada uba wayasa pena eka

    1 weni krame tama uba bappa wage penawanam ubata hariyanne ekige punchi amma .ethakota oya prashne iwrai kawuruth kiyanne na na oka ethakota ...

    Thread eke topic eka adala nehe,, kohen giyath lapayawa mention karannanam amathaka karanne nehe neda bn?? :lol::lol::lol::lol:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Thread eke topic eka adala nehe,, kohen giyath lapayawa mention karannanam amathaka karanne nehe neda bn?? :lol::lol::lol::lol:

    ඔව් මට නම් මේ වේසි පේන්න බෑ. ඌ එක්ක තියෙන තරහ ඌත් එකක් බලා ගනින්කො හැම ත්‍රෙඩ් එකේම JVP ගූ ගානවා දුවන් ඇවිත්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් මට නම් මේ වේසි පේන්න බෑ. ඌ එක්ක තියෙන තරහ ඌත් එකක් බලා ගනින්කො හැම ත්‍රෙඩ් එකේම JVP ගූ ගානවා දුවන් ඇවිත්

    3% kata penna ba kiyala nodanna inna ba. mewa:D:D:yes::yes:;);):D:D
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    නැත්තං මෙහෙම කරපං
    කෙල්ලට කියපං හරියන ඇඳුම් ටිකක් සිලෙක්ට් කරන්ඩ කියල ;) ඉවරයිනෙ කතාව :cool:

    තොට පිස්සුද මගේ පර්ස් එකටම කෙල වෙයි:lol: