Fashion දන්න උන් කෝ

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    3% kata penna ba kiyala nodanna inna ba. mewa:D:D:yes::yes:;);):D:D

    3% තව හොදයි උන් තෝ වගේ හිසරදයක් නෙමෙයි ඕන එකෙයි එපා එකෙයි හැම පුකේම කෙකර ගාන තෝ මහ කරුමයක්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    anurage voice eka hisaradayak newei? ahhaa me inne 3ne porak ne.. ube gf ta uba karumayak wela .. ekata mata banala wadak na:D:D:yes::yes:;);):D:D
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    anurage voice eka hisaradayak newei? ahhaa me inne 3ne porak ne.. ube gf ta uba karumayak wela .. ekata mata banala wadak na:D:D:yes::yes:;);):D:D

    මම 3% එකෙක් උනෙ කොහොමද වේස බැල්ලියේ :growl::growl: තො වගේ එක එකාට කඩේ යන අවලම් වැඩ මම කරලා නෑ. කරන්නෙත් නෑ. 3% ට මම ගාවන්න එපා අම්මට හුකලා යවන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මම ගොඩක් වෙලාවට එළියට යද්දි අදින්නෙ අත් දිග ෂර්ට් එකේ අත් නවලා ඔෆිස් trouser එකක් හරි ඩෙනිම් එකක් හරි එක්ක ෆෝමල් ෂූ දෙකක්.. නැත්නම් පෝලෝ ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් දාලා සෙරෙප්පු දෙකක් දානවා
    ඒ විදිය අවුල් ද? කෙල්ල බනිනවා මම අදින්නෙ නිකං නාකි මිනිහෙක් වගේ කියලා.කට්ටිය අහනවලු මම එයාගෙ බාප්පා හරි මාමා හරි ද කියලා:dull:
    මට තේරෙන්නේ නෑ බං මම මොනවද අදින්න ඕන කියපල්ලකො
    තව දෙයක්
    දවසක් කිව්වා නාකි මිනිහෙක් වගේ දිගට දිගේ ඇදන් එන්නෙ නැතුව short එකක් ඇදන් එන්න කියලා.
    මට short නුත් නෑ. මට කොට කෑලි ඇදලා පුරුදුත් නෑ:oo:
    මොකද්ද බං ඔය කියන ජාතියේ අලුත් short fashion එක?
    උබලා අදිනව ද?

    Heluwen palayan. Ethakota kellata hithei thibba anduma kochchara hondaida kiyala. Kellata kiyala deepan sarala bawa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    maxresdefault.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    උඹ කෙල්ලට ඕන විදිහට ඉන්න එපා.
    හරි කෙළියක් එක.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම 3% එකෙක් උනෙ කොහොමද වේස බැල්ලියේ :growl::growl: තො වගේ එක එකාට කඩේ යන අවලම් වැඩ මම කරලා නෑ. කරන්නෙත් නෑ. 3% ට මම ගාවන්න එපා අම්මට හුකලා යවන්නෙ

    ube records anuwa saha ube wachana anuwa kiyanna puluwan:D:D:yes::yes:;);):D:D uba anik unta wesa balliye kiwwata wadak na ube tama wesa kama tiyenne.. uba 3% walatama tama gawanna one mokada ammalata punchi ammalata hu..kawanna yanne un tama moko kello unwa ganan ganne nane naki kathai melo rahak na kiyala:D:D:yes::yes:;);):D:D:D
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උඹ කෙල්ලට ඕන විදිහට ඉන්න එපා.
    හරි කෙළියක් එක.

    Mama Adina adum walata wayasa wadi patak thiyena wage Machan eki kiyana eketh aththak thiyena kiyala hithenawa. Anika mama Adina ewath hena baggy
    Mma kettu nisa:rolleyes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Mama Adina adum walata wayasa wadi patak thiyena wage Machan eki kiyana eketh aththak thiyena kiyala hithenawa. Anika mama Adina ewath hena baggy
    Mma kettu nisa:rolleyes:

    එ ඉතිං බං උඹ අඳින්න කැමති විදිහනේ.
    උඹේ විදිහ එයාට අල්ලන්නෙ නැත්තං වෙනස් වෙන්න ඕන උඹ නෙවෙයි. එයා.
    තමන් තමන්ගේ නරක දේවල් කෙනෙක් වෙනස් කරගන්න කිව්වට එ්කට මොකුත් කියන්න බෑ. මෙක එහෙම කේස් එකක් නෙවයි නේ. :oo:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    මම ගොඩක් වෙලාවට එළියට යද්දි අදින්නෙ අත් දිග ෂර්ට් එකේ අත් නවලා ඔෆිස් trouser එකක් හරි ඩෙනිම් එකක් හරි එක්ක ෆෝමල් ෂූ දෙකක්.. නැත්නම් පෝලෝ ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් දාලා සෙරෙප්පු දෙකක් දානවා
    ඒ විදිය අවුල් ද? කෙල්ල බනිනවා මම අදින්නෙ නිකං නාකි මිනිහෙක් වගේ කියලා.කට්ටිය අහනවලු මම එයාගෙ බාප්පා හරි මාමා හරි ද කියලා:dull:
    මට තේරෙන්නේ නෑ බං මම මොනවද අදින්න ඕන කියපල්ලකො
    තව දෙයක්
    දවසක් කිව්වා නාකි මිනිහෙක් වගේ දිගට දිගේ ඇදන් එන්නෙ නැතුව short එකක් ඇදන් එන්න කියලා.
    මට short නුත් නෑ. මට කොට කෑලි ඇදලා පුරුදුත් නෑ:oo:
    මොකද්ද බං ඔය කියන ජාතියේ අලුත් short fashion එක?
    උබලා අදිනව ද?

    උබ කෙල්ලට කියපන් ඔය කියන විදිහට බාප්පා වගේ නැතුව එහෙම යන Couple එකක් පෙන්නන කියලා
    Example 3 /4 ක්

    ඊට පස්සේ හිතලා බලපන් ඒ විදිහ ගැලපෙනවද කියලා
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබ කෙල්ලට කියපන් ඔය කියන විදිහට බාප්පා වගේ නැතුව එහෙම යන Couple එකක් පෙන්නන කියලා
    Example 3 /4 ක්

    ඊට පස්සේ හිතලා බලපන් ඒ විදිහ ගැලපෙනවද කියලා

    පුක පැලෙන්න ඔන්න මෙන්න ෂෝටක් ගහගෙන ටී ෂර්ට් එකක් දාගෙන ඉන්න එකෙක් පෙන්නුවා. මට ඌට වගේ ෆිට් බොඩියක් ෆිට් පුකක් නෑ බං මම කෙට්ටුයි:(
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    පිට යන්නට ‌ෙපෙර

    මම ගොඩක් වෙලාවට එළියට යද්දි අදින්නෙ අත් දිග ෂර්ට් එකේ අත් නවලා ඔෆිස් trouser එකක් හරි ඩෙනිම් එකක් හරි එක්ක ෆෝමල් ෂූ දෙකක්.. නැත්නම් පෝලෝ ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් දාලා සෙරෙප්පු දෙකක් දානවා
    ඒ විදිය අවුල් ද? කෙල්ල බනිනවා මම අදින්නෙ නිකං නාකි මිනිහෙක් වගේ කියලා.කට්ටිය අහනවලු මම එයාගෙ බාප්පා හරි මාමා හරි ද කියලා:dull:
    මට තේරෙන්නේ නෑ බං මම මොනවද අදින්න ඕන කියපල්ලකො
    තව දෙයක්
    දවසක් කිව්වා නාකි මිනිහෙක් වගේ දිගට දිගේ ඇදන් එන්නෙ නැතුව short එකක් ඇදන් එන්න කියලා.
    මට short නුත් නෑ. මට කොට කෑලි ඇදලා පුරුදුත් නෑ:oo:
    මොකද්ද බං ඔය කියන ජාතියේ අලුත් short fashion එක?
    උබලා අදිනව ද?

    ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ගැලපෙන්නේ නැ තමා.

    ඩෙනිමට ‌ෙපොලෝ ශර්ට් අදින්න. කැෂු'ල් සපත්තු ‌ෙදෙකක් දාන්න. (ඔෆිස්් දාන ඒවා ඒපා)

    සෙරප්පු ‌ෙදෙක අයින් කරලා සැඩල්ස් ‌ෙදෙකක් ගනින්.

    ශෝට ගහලා ‌‌ෙසෙරප්පු ‌ෙදෙක දාපන්

    ගැනු කරමති නැ මනුස්සයට ඒක ඒක ඒවා කියනවාට පිට උන්, හැබැයි පුතෝ..... අවසත්ාවාදියෙක්ට ඔය චුට්ටත් ඇති, ‌ෙටෝක් කරන්න. ‌‌ෙසෙරප්පු ‌ෙදෙකක් නිසා පිට යවා ගන්න ඔ්න නෑ ‌ෙනේ.....

    a99b64de3be3b2a20d6a8e38c14bbd51.jpg

    7f7af63ac9e55cdcddce3a0280394642.jpg
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    එ ඉතිං බං උඹ අඳින්න කැමති විදිහනේ.
    උඹේ විදිහ එයාට අල්ලන්නෙ නැත්තං වෙනස් වෙන්න ඕන උඹ නෙවෙයි. එයා.
    තමන් තමන්ගේ නරක දේවල් කෙනෙක් වෙනස් කරගන්න කිව්වට එ්කට මොකුත් කියන්න බෑ. මෙක එහෙම කේස් එකක් නෙවයි නේ. :oo:

    මු අදින්නේ වැරදි විදියටනේ බං. ‌කෙල්ල හරි.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    පුක පැලෙන්න ඔන්න මෙන්න ෂෝටක් ගහගෙන ටී ෂර්ට් එකක් දාගෙන ඉන්න එකෙක් පෙන්නුවා. මට ඌට වගේ ෆිට් බොඩියක් ෆිට් පුකක් නෑ බං මම කෙට්ටුයි:(

    යකෝ මම කිවේ කොල්ලෙක් විතරක් නෙවේ COUPLE එකක්ම පෙන්නන්න කියලා
    කෙල්ලට කියපන් එහෙම යන COUPLE එකක් පෙන්නන්න කියලා එතකොට ඒ COUPLE එකේ ඉන්න කොල්ලා කොහමද කියලා උබ බලාගනින් :yes: