Fashion Bug

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    foto eke thenne nugegoda eka man hithanne :rofl::rofl:

    mchn oya post eka dapu kena kalin dapu eka delete karala, aluth ekak dala;
    link eka balanna;

    https://www.facebook.com/prageeth.madushanka.92

    oya kalin eyage fb comment 1k;

    eke eya oya prashnema ahapu matara kollekta kiyala tiyena ekak ; "උඹ මාතර උනාට බූරැවෙක් නෙ බං.මේ post එකේ කොතනද තියෙන්නෙ මේ පිංතූර මේ සිද්ධියට අදාලයි කියල.මේකෙ 4to වල හරි වැරැද්ද නෙවී මේ කතාවෙ හරය තේරැම් ගනින්.මේක උන වෙලාවෙ මාත් එතන.උඹ වගේ දෙකටම නැති උන් නිසා තමයි එලකිරි වගේ ඉන්න කොන්ද පණ තියන දකුණෙ කොල්ලොන් ගෙත් නමට කෙල වෙන්නෙ"
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,021
    113
    රූකඩ රාජ්ජේ
    14695480_1173589689384193_2463486672243425906_n.jpg



    14642378_1173640476045781_2840422095259683656_n.jpg


    මුං වැරැද්ද කරලා leagal action ගන්නවා කියන්නේ මොන හතරබීරි කතාවක්ද?

    පානදුරේ උනුත් පහුගිය කාලේ හෙළුවෙන් හිටියා වගේ දැන් ඔන්න nolimt එකේ පිරිලා
    :angry::angry::angry::angry:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    මෙව්ව කරන්නෙ මාතර රෙදිකඩ කාරයො..
    do a fair business man, then you get the crowd
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉදිරියේ රාළ;20833550 said:
    ඒක අපි යන කාලෙ ටියුලිප්. ටැක්ස් හුටපටයක් වගේ කේස් එකක් හිංදා නම වෙනස් කරන්න ඇති :D.

    SMS Marketing kiyanne tulip ekada ban?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිලගේ නබියනම් ඒ කාලේ එළුවෝ එහෙම දිහා හොරෙන් බලාගෙන අත මැරුවේ :yes::rofl: