




oka oya post 1 dapu kenata kiyapan mchn; onna dapu ekage profile link eka;
https://www.facebook.com/photo.php?...85318191304.1073741825.100001995182926&type=3





මම ඇදුම් ගන්න යන්නේ හවුස් ඔෆ් ෆැශන් , කැන්ඩි , තිලකවර්ධන.
හම්බ කඩවල් වලට යන්නේ නෑ.
Prageeth Madushanka මහේෂාක්‍ය අද්විතීය වු දේව නියෝජිත ආසිරි වනිගරත්ත මහතාට ශ්‍රී ගනේෂ්වර දේවතාවා whatsup තාක්ෂණය ඔස්සේ ලබා දුන් උපදෙස් අනුව මෙම පෝස්ටුවේ නිධාන කතාව හෙලිකල හැක්කේ තව දින 121ක් ගිය පසුය.









මට මොනිටර් ඒකක් ගන්න ඔනි වෙලා තිබ්බා.....යුනිටි ප්ලාසා එකට ගියා..... ඔක්කෝම වගේ තිබ්බේ මුස්ලිම් කඩ..... කැරකි කැරකි ඉද්දි ඒක සිංහල කඩයක් සෙට් උනා..... ගාන පොඩ්ඩක් වැඩි මුස්ලිම් උන්ට වඩා.....ඒත් අපේ ඒකක් නිසා මුකුත් කියන් නැතුව ගත්තා..... කඩේ අයියට කෙලිම කියුවා සිංහල නිසයි ආවේ කියලා..... පස්සේ කඩේ අයියාම discount ඒකක් දුන්නා.....
![]()
mokadda ban kade?
ඉදිරියේ රාළ;20833515 said:ටියුලිප් එක
දැන් ගොඩ කාලෙකින් Unity ගියෙ නෑ. සපත්තු කඩෙට (දැන් තාම ඒක තියෙනවද මන්දා) එහා පැත්තෙ එකදSMS Marketing
?ඉදිරියේ රාළ;20833534 said:දැන් ගොඩ කාලෙකින් Unity ගියෙ නෑ. සපත්තු කඩෙට (දැන් තාම ඒක තියෙනවද මන්දා) එහා පැත්තෙ එකද?





ඒක අපි යන කාලෙ ටියුලිප්. ටැක්ස් හුටපටයක් වගේ කේස් එකක් හිංදා නම වෙනස් කරන්න ඇතිඔව් ඔව් ..... කෙල්ල ඒක්ක ගියේ ..... වහ වැටිල වගේ හිටියේ .....![]()
.