fashion සමාජයට ඕනේ ද?

  • ඔව්

    Votes: 17 94.4%
  • නැත

    Votes: 1 5.6%

  • Total voters
    18

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මට පොඩි project එකක් කරන්න වෙලා ඒකට මට fashion and clothing ගැන comments tikak ඕනේ :rolleyes: ඉතින් මචන් උබලට FASHION ගැන එහෙම මොනවද උබලට හිතෙන්නේ ?
    මොනවාද උබලා වැඩියෙන් අදින්න කැමති?

    උදාහරණ මම නං Denimayi - tshirt එකයි slippers or shoes ඒ වගේ
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඕනම එකෙක් මොකක් හරි fashion එකක් අනුගමනය කරනවානේ මචෝ කොහොමත් :dull:

    ඔව් මචන් ඒ අනුගමනය කරන fashion එක ගැන මොනවද කියන්න තියන්නේ