FAT BURN ඇග අඩු කරගමු.

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මෙන්න මේක කවුද පාවිච්චි කරලා තියෙන්නේ. පතිබල තියේද, මම Online ගෙන්නන්න කියල බැලුවේ.

    81OTOImbt0L._SY355_.jpg
     
    • Like
    Reactions: mtmadushanka

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවා use කරාට වැඩක් නැහැ උදේට, රෑට, දවල්ට බත් ගිලිනවනම්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ebay eka ban. GARCINIA CAMBOGIA kiyala Search karala balapan. :yes:
    Chine ewath thiyenawa. balagena :P
    owa walin side effect enna puluwan ban mama nam kiyanne puluwan nam gym ekakata join wela follow karapan ganata saha kema palanaya karapan
    puluwan hema welawema hot water beepan ara peni rasa nethi mee peni beepan
    eka hodai godak
    seeni wage nam kabaranka juice ekak bonna purudu wenna dawas dekak hari thunak hari serayak :love::love:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මේක කවුද පාවිච්චි කරලා තියෙන්නේ. පතිබල තියේද, මම Online ගෙන්නන්න කියල බැලුවේ.

    81OTOImbt0L._SY355_.jpg

    ගෙදර ගොරකා තියෙද්දී අහවල් ලබ්බකට සල්ලි දීලා ගන්නවද ? කුස්සියට ගිහිල්ල අම්මගෙන් ඉල්ලාපන් :P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    51188073

    මෙන්න ගහනවානම් නියම භාණ්ඩේ ....තෙල් අබ්සොර්බ් කරන එක නැති කරනවා ..උදේට ටොයිලට් එක එකම තෙල් ගොඩක් ........

    බයටම නැවැත්තුවා ගන්න එක :P:P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    51188073

    මෙන්න ගහනවානම් නියම භාණ්ඩේ ....තෙල් අබ්සොර්බ් කරන එක නැති කරනවා ..උදේට ටොයිලට් එක එකම තෙල් ගොඩක් ........

    බයටම නැවැත්තුවා ගන්න එක :P:P:P:P
    උඹ ඕවා ගන්න කියන්නෙ උබ ඩොකෙක් ද
    මේවා වලින් කාටවත් සයිඩ් එෆෙක්ට් නැහැ කියලා ටෙස්ට් කරලා තහවුරු කරලා තියෙනවද
    තරහට නෙවෙයි අපේ ජිම් එකේ මේ වගේ දේවල් ගන්නවා නම් එන්න එපා කියල තියෙන්නේ :sorry:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    owa walin side effect enna puluwan ban mama nam kiyanne puluwan nam gym ekakata join wela follow karapan ganata saha kema palanaya karapan
    puluwan hema welawema hot water beepan ara peni rasa nethi mee peni beepan
    eka hodai godak
    seeni wage nam kabaranka juice ekak bonna purudu wenna dawas dekak hari thunak hari serayak :love::love:
    menna ehama karala kettu una ekek kiyanawa :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    51188073

    මෙන්න ගහනවානම් නියම භාණ්ඩේ ....තෙල් අබ්සොර්බ් කරන එක නැති කරනවා ..උදේට ටොයිලට් එක එකම තෙල් ගොඩක් ........

    බයටම නැවැත්තුවා ගන්න එක :P:P:P:P

    අපේ පැත්තේ ඩයල් එකක් මේ වගේ එකක් අරන් මිනිහගේ අක්මාවේ තියෙන තෙල් වගේ දෙයක් අඩු වෙලා. අමාරුවෙන් ගොඩ ආවේ. :confused: