මෙන්න මේක කවුද පාවිච්චි කරලා තියෙන්නේ. පතිබල තියේද, මම Online ගෙන්නන්න කියල බැලුවේ.
bump machan
link eka danna balanna online site eke


ow kema palanaya karannama ona banඕවා use කරාට වැඩක් නැහැ උදේට, රෑට, දවල්ට බත් ගිලිනවනම්..

owa walin side effect enna puluwan ban mama nam kiyanne puluwan nam gym ekakata join wela follow karapan ganata saha kema palanaya karapanebay eka ban. GARCINIA CAMBOGIA kiyala Search karala balapan.
Chine ewath thiyenawa. balagena![]()


මෙන්න මේක කවුද පාවිච්චි කරලා තියෙන්නේ. පතිබල තියේද, මම Online ගෙන්නන්න කියල බැලුවේ.
![]()




උඹ ඕවා ගන්න කියන්නෙ උබ ඩොකෙක් ද![]()
මෙන්න ගහනවානම් නියම භාණ්ඩේ ....තෙල් අබ්සොර්බ් කරන එක නැති කරනවා ..උදේට ටොයිලට් එක එකම තෙල් ගොඩක් ........
බයටම නැවැත්තුවා ගන්න එක![]()

menna ehama karala kettu una ekek kiyanawaowa walin side effect enna puluwan ban mama nam kiyanne puluwan nam gym ekakata join wela follow karapan ganata saha kema palanaya karapan
puluwan hema welawema hot water beepan ara peni rasa nethi mee peni beepan
eka hodai godak
seeni wage nam kabaranka juice ekak bonna purudu wenna dawas dekak hari thunak hari serayak![]()

kawuda ban ubamenna ehama karala kettu una ekek kiyanawa![]()
![]()
මෙන්න ගහනවානම් නියම භාණ්ඩේ ....තෙල් අබ්සොර්බ් කරන එක නැති කරනවා ..උදේට ටොයිලට් එක එකම තෙල් ගොඩක් ........
බයටම නැවැත්තුවා ගන්න එක![]()

anna ekai machan kes ekaඅපේ පැත්තේ ඩයල් එකක් මේ වගේ එකක් අරන් මිනිහගේ අක්මාවේ තියෙන තෙල් වගේ දෙයක් අඩු වෙලා. අමාරුවෙන් ගොඩ ආවේ.![]()