Fat Burners

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    Fat Burn එකක් Use කරනවා නම් Diet plan එකකට යන්න ඕනේ.
    cardio exercises කරන්න ඕනේ. එතකොට තමයි හොද effect එකක් තියෙන්නේ. මේ තුනම නොකර Fat Burn කරන්න ලේසි නෑ. මේක හොදයි ගන්න. :yes::yes:

    1f4aa.png
    💪 MuscleTech - Hydroxycut Powerful Weight Loss 110 Caps
    1f345.png
    🍅 Flavors -
    1f347.png
    🍇 Blue Raspberry
    1f352.png
    🍒
    1f34f.png
    🍏
    1f34a.png
    🍊
    1f34b.png
    🍋
    1f349.png
    🍉
    1f34e.png
    🍎 Fruit Fusion

    g0YunIc.png

    එළකිරි. thanx a lot මචං. උඹ use කරලා තියනවද? side effect මොනවා හරි තිබුනද? මට මුලින්ම එකෙක් කිව්වා Hydroxycut පට්ටයි කියලා . ඌ use කරල තිබුනෙ HYDROXYCUT HARDCORE® NEXT GEN(http://bodybuilding.lk/supplement/hydroxycut-hardcore-next-gen/).මාස 2ට 10kg වගේ අඩු උනාලු. එත් තදටම බඩ වේලන ගතියක් තිබුනලු.
    දැනටමත් diet plan එකක් තියනවා. workout කරනවා.
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    There are few things you can do machan,

    Try to be natural and stay away from things like fat burners and crash diets like GM, those may 🤞 🤞 work temporarily but will never keep weight away or make you healthy..

    Try these few steps,

    1. Start counting your calories. Be on a caloric deficit than your daily required calories. Weight loss is as simple as calories in < calories out. Assuming you have average health conditions.
    2. Set your macro nutrient goals. Stick to it. Use a free app like MyFitnessPal or FatSecret to log your calories and macros. Do a online calculation from any fitness sites to get your macro goals, most results are fairly the same even if u do in a lab.
    3. Start to do intermittent fasting. IF is a incredible tool to help you be in a caloric deficit.
    4. Start with some sort of exercise regime. At least walk. 😊
    5. Internet is your best tool. There are ton of information as well as miss-information so use your common sense as best judgement.
    6. Do your own research. Fitness sites, YouTube are great sources.. Check Kinobody, Matt Orgus like people and their guides on YouTube for knowledge and inspiration.
    7. Be dedicated to your fitness goals and be consistent.

    Bonus: Use apple cider vinegar to boost your metabolism.

    I myself was above 100+ kgs n fighting my way through weight loss, above are proven steps that works on myself which I'm still continuing.. So as you see I'm just sharing my experience..

    Good luck with your weight loss effort.. Hope this was helpful..

    Some interesting resources:

    1. Kinobody: https://www.youtube.com/user/gog9

    2. FB IF group: https://m.facebook.com/groups/689989417746724?ref=m_notif&notif_t=group_comment_reply

    3. Best Fat Loss Article: https://drive.google.com/open?id=0B69_NtleuUBTT1A2X19HR29wNDQ

    4. Fasting Guide: https://drive.google.com/open?id=0B69_NtleuUBTTm9GODlJZjZuczQ

    5. The Lean Muscle Guide: https://drive.google.com/open?id=0B69_NtleuUBTcnpOOGgwTjVPMlE

    These are mostly lifestyle changes, so it's hard to adhere but once you do make it a lifestyle of yours, you won't even notice and progress will stay with you.. If you need more details about this topic pls feel free to ask..

    Wow. Thanx a lot man. That was really great. I will definitely go through your links and massage you. I'm really interested on than "lean muscle" thing. thanx again :D:D:D:D:D:D
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    Wow. Thanx a lot man. That was really great. I will definitely go through your links and massage you. I'm really interested on than "lean muscle" thing. thanx again :D:D:D:D:D:D

    You are welcome.. Glad to be of help..
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    එළකිරි. thanx a lot මචං. උඹ use කරලා තියනවද? side effect මොනවා හරි තිබුනද? මට මුලින්ම එකෙක් කිව්වා Hydroxycut පට්ටයි කියලා . ඌ use කරල තිබුනෙ HYDROXYCUT HARDCORE® NEXT GEN(http://bodybuilding.lk/supplement/hydroxycut-hardcore-next-gen/).මාස 2ට 10kg වගේ අඩු උනාලු. එත් තදටම බඩ වේලන ගතියක් තිබුනලු.
    දැනටමත් diet plan එකක් තියනවා. workout කරනවා.

    මං Use කරලා තියෙනවා. ගොඩක් අඩු වුණා. NEXT GEN එක හොදයි Elite එකට වැඩිය. ඔව්වගේ ඇති සයිඩ් Effect එකක් නෑ බන්. Anavar - Steroid වල වගේ නම් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. එව්වා නම් දැනගෙන ගහන්න ඕනේ. ABS Workouts කරපන්. මං කරන්නේ මේක.

    06938042aa832745c8306b3476321dab--killer-ab-workouts-killer-abs.jpg

    Last edited:

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell

    මං Use කරලා තියෙනවා. ගොඩක් අඩු වුණා. NEXT GEN එක හොදයි Elite එකට වැඩිය. ඔව්වගේ ඇති සයිඩ් Effect එකක් නෑ බන්. Anavar - Steroid වල වගේ නම් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. එව්වා නම් දැනගෙන ගහන්න ඕනේ. ABS Workouts කරපන්. මං කරන්නේ මේක.

    06938042aa832745c8306b3476321dab--killer-ab-workouts-killer-abs.jpg

    Elakiri :):):):)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    මචන් රෑ කෑම තමා ගොඩක්ම් බලපාන්නේ, ඒවගේම ඔය විදිහටම කන එක අඩු කරපන් , fadna tummy tea බොන්න මචන් (අනිවා රිසාල්ට්ස් තියෙනවා) පිටි ජාති අඩු කරන්න , උදේට දෙහි බිංදු දෙකක් විතර දාලා නිවුන උණුවතුර වීදුරුවක් බොන්න නැගිට්ට ගමන්, සතියකට දවස් දෙකක්වත් කරපිංචා කොළ කැඳ බොන්න,
     
    • Like
    Reactions: NedStaRk

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මචන් රෑ කෑම තමා ගොඩක්ම් බලපාන්නේ, ඒවගේම ඔය විදිහටම කන එක අඩු කරපන් , fadna tummy tea බොන්න මචන් (අනිවා රිසාල්ට්ස් තියෙනවා) පිටි ජාති අඩු කරන්න , උදේට දෙහි බිංදු දෙකක් විතර දාලා නිවුන උණුවතුර වීදුරුවක් බොන්න නැගිට්ට ගමන්, සතියකට දවස් දෙකක්වත් කරපිංචා කොළ කැඳ බොන්න,
    එළ මචං. thanx. කරපිංචා cholesterol වැඩි අයට එහෙමත් මාර හොඳයි කියලා අහල තියනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    NedStaRk:22081229 said:
    මචන් රෑ කෑම තමා ගොඩක්ම් බලපාන්නේ, ඒවගේම ඔය විදිහටම කන එක අඩු කරපන් , fadna tummy tea බොන්න මචන් (අනිවා රිසාල්ට්ස් තියෙනවා) පිටි ජාති අඩු කරන්න , උදේට දෙහි බිංදු දෙකක් විතර දාලා නිවුන උණුවතුර වීදුරුවක් බොන්න නැගිට්ට ගමන්, සතියකට දවස් දෙකක්වත් කරපිංචා කොළ කැඳ බොන්න,
    එළ මචං. thanx. කරපිංචා cholesterol වැඩි අයට එහෙමත් මාර හොඳයි කියලා අහල තියනවා.

    මම ඔය කිව්වේ මන් කරපු ටික බන් එකසයිස් මොකුත්ම කළේ නෑ දැන් ඇඟ ශේප් බන් නෑදෑයන්ටවත් අඳුර ගන්න බෑ
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මම ඔය කිව්වේ මන් කරපු ටික බන් එකසයිස් මොකුත්ම කළේ නෑ දැන් ඇඟ ශේප් බන් නෑදෑයන්ටවත් අඳුර ගන්න බෑ
    elazzzzz machan. uba diet kalane?
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    Hydroxycut Elite eka niyamai mama use kala
    එළ එළ.කොච්චර කාලයක් use කලාද මචං ? උන් මාස 2කට වඩා එක දිගට ගන්න එපා කියනවනේ. මුල් මාස දෙකේ බර කොච්චරක් විතර අඩු උනාද? උඹ next gen එක use කරල නැද්ද? ඒක elite එකට වඩා හොඳයි කියල කීප දෙනෙක්ම කිව්වා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    Hydroxycut

    Hydroxycut Hardcore Elite

    xsupp-facts-hardcoreElite.gif.pagespeed.ic.P3R3FZtbpZ.png

    xps_hydroxycut.png.pagespeed.ic.AU0PWGvxxJ.png

    Hydroxycut Hardcore Next Gen

    supplement-facts-next-gen.jpg

    image_skuMT3380089_largeImage_X_450_white.jpg

    කැෆේන්, ග්‍රීන් කොෆි ටිකක් වැඩියි. මේකේ. උපරිම ප්‍රතිඵල ගන්න Diat ප්ලෑන් එකක් කරන්න ඕනේ. ගිහින් ජිම් එකකට කාර්ඩියෝ එක්ක ABS වලට කරන්නත් ඕනේ. :yes::yes: