ලිපෝ සික්ස් බ්ලැක් එක ගනින් ඒක කෑමට පැය බාගෙට කලින් කරල් දෙකක් බීපන්
තමා කෑම කන්න කලින් ලොකු වතුර වීදුරුවක් බීපන් . රෑට සුප් එකක් වගේ දෙයක් විතරක් බීපන්.. පුලුවන්නම් උදේට කිලෝමීටර 3ක් විතර ඇවිදපන්..
තව ඕනෙනම් ජී.එම් ඩයට් ප්ලෑන් එක කරපන් සුමානයක් උන් නම් කියන්නෙ සුමානෙට කිලෝ 10ක් අඩුවෙනව කියල ඒ උනාට උබ හරියට කලෝත් සුමානෙට කිලෝ 5ක් 6ක් නම් අනිවාර්යයෙන්ම අඩුවෙනව
ඊට පස්සෙ සුමානෙ කන පැය ගාන අඩු කරපන් .. ඒ කියන්නෙ දවසට පැය අටක් විතරක් කාපන්.. මම කලේ දවල් දොලහට කන්න පටන් ගන්නව ආයෙ රෑ 8ට කන එක නවත්වනව.. ඒකෙනුත් ෆැට් එක බර්න් වෙනව.. පුලුවන් තරම් කාබෝහයිඩ්‍රේඩ් අඩුකරපන්.. ප්‍රෝටීන් වැඩිකරපන්.. පැනිරහ ජන්ක් ෆූඩ් තෙල්කෑම තරහ කාරයෝ කරගනින් උබේ..
වර්ක් අවුට් එකේදි පුලුවන් තරම් කාඩියෝ කරපන්.. මොකද ෆැට් එක බර්න් කරන්න පුලුවන් කාඩියෝ වලින් එක්මනටම...වේට් ට්‍රේනිග් කරනවනම් අඩුබරක් දලා පහලව විස්ස වගේ සෙට් ඉක්මනට ඉක්මනට ගහපන්..
උබ හරියටමේ ටික කලොත් උබේ බර ඩිසැම්බරි වෙද්දි අඩුම කිලෝ 25ක් 30ක් අඩුකරගන්න පුලුවන්