ane yakooo![]()
ඒකනේ උබලා එක්ක බෑ කියන්නේ මෙකේ දාන්න එපා පුතී ස්කර්වියා වගේ පීඑම් කරපන් සිරාවට කියන්නේ කට්ස් කරලා දෙන්නම් මහත අයව කට්ස් කරන්න ලේසියි කෙට්ටු අය වගේ නෙමෙයි (ඇයි තෝ හිතුවද පුතී උබේ පොටෝ එක අරන් මම අතේ ගහන කොළුකාරයෙක් කියලා)
ane yakooo![]()
ඒකනේ උබලා එක්ක බෑ කියන්නේ මෙකේ දාන්න එපා පුතී ස්කර්වියා වගේ පීඑම් කරපන් සිරාවට කියන්නේ කට්ස් කරලා දෙන්නම් මහත අයව කට්ස් කරන්න ලේසියි කෙට්ටු අය වගේ නෙමෙයි (ඇයි තෝ හිතුවද පුතී උබේ පොටෝ එක අරන් මම අතේ ගහන කොළුකාරයෙක් කියලා)




බම්ප්
මම මේක https://reviews.bodybuilding.com/MuscleTech/Hydroxycut_Hardcore_Elite/ use කරලා තියෙනවා. කිසිම තේරුමක් උනේ නෑ. gastritis වගේ ආවා caffeine නිසා.
there are no short cuts.
exercise regularly. on daily basis
කාලයක් යද්දී ඇඟේ metabolism එක වැඩි වෙනවා. එතකොට ගොඩක් කෑවත් ඇඟේ ෆැට් විදියට store වෙන්නේ නෑ. metabolism වැඩි කරගන්න exercise කරන්න ඕනේ.
GM diet plan එක try කරලා බලපන්. හැබැයිහරියට කරන්න ඕනේ. එක නම් සෑහෙන effective. අපේ ඔෆිස් එකේ ගොඩක් උන් අඩු කරගත්තා...
තව විස්තර ඕනේ නම් කියපන්.
හොදට වතුර බීපන්
උදේට හිස් බඩ Exercise (Prefer some cardio workout) පාරක් දාපන්
Sugar ආහාර අයින් කරපන්
High Intensive workout+ Fat Burning Dance workout+ Jogging
GM Diet plan එක follow කරපන්
Cheers.!!![]()
මේ රෑ photo අරන් වැඩක් නෑනේ මචං. හෙට දවල් වෙලා ජොකා පිටින් ගලක් උඩට වගේ නැගල photo එකක් අරන් උඹට එවන්නම්. හැබැයි පුතෝ Tarzan වගේ වෙන්න edit කරලා ඕනේ![]()
පටස් ගාල සතියට 4Kg අඩු වුනා
01. පළමු දිනය
පළමු දිනයේදී ඔට කෙසෙල් හැර අන් ඕනෑම පලතුරු වර්ගයක්, ඕනෑම ප්‍රමාණයකින් ආහාරයට ගත හැකියි. දිනය පුරාම ඔබ ගත යුත්තේ පලතුරු වර්ග පමණයි. ඒ සමඟම වතුර වීදුරු 8-10 අතර ප්‍රමාණයක් ද පානය කළ යුතුයි. වැඩියෙන් පැණි කොමඩු හා ඇපල් ආහාරයට ගැනීම මෙහෙදී ඉතාම ප්‍රයෝජනවත් වන බවත් කිව යුතුයි.
02.දෙවන දිනය
දෙවන දිනයේදී පලතුරු වෙනුවට ඔබ ආහාරයට ගත යුත්තේ එළවලු වර්ග පමණයි. පිසින ලද හෝ අමුවෙන් සකස් කරගත් එළවලු ආහාරයට ගත හැකියි. ඒ අතරට තම්බන ලද අර්තාපල් බටර් සමඟ මුසු කර ආහාරයට එකතු කරගත හැකියි. එමඟින් ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය මෙන්ම පෝෂණ සංඝටකද නොඅඩුව ලබා ගත හැකියි.
03.තෙවන දිනය
දැන් ඔබට කෙසෙල් හා අර්තාපල් හැර අනෙක් ඕනෑම එළවළුවක් හෝ පලතුරු වර්ගයක් ආහාරයට ගත හැකියි. එලවරු හා පලතුරු යන දෙවර්ගයම සම සමව ආහාරයට ගත යුතුයි.
04.සිව්වන දිනය
මෙතෙක් ආහාරයට නොගත් කෙසෙල් ආහාරයට ගැනීම සිව්වන දිනයේදී කළ යුතුයි. ඒ සමගම කිරි පානය කිරීමද අනිවාර්යයයි. පෙර දිනවලදී ඔබට නොලැබුණ පොටෑසියම් සහ සෝඩියම් මෙමගින් ඔබට ලබා ගත හැකියි.
05.පස්වන දිනය
පස්වන දිනයේදී හරක් මස්, කුකුල් මස් වැනි මස් වග්රගයක් තමයි ආහාරයට ගත යුත්තේ. ඒ ආහාර වේල්වලට තක්කාලි ද හැකිතරම් එක්කර ගත යුතුයි. යකඩ සහ ප්‍රෝටීන සිරුරට අවශෝෂණය වීම මෙහිදී සිදුවනවා.
06.සයවන දිනය
මස් ආහාරයට ගන්නා අතරම තක්කාලි වෙනුවට වෙනත් ඔබ කැමති ඕනෑම එළවලු වර්ග කිහිපයක් ආහාරයට ගැනීම සය වන දිනයේදී කළ යුතුයි. ඔබ කැමති ඕනෑම ප්‍රමාණයක් ආහාරයට ගත හැකියි. මෙහෙමන ප්‍රථම දිනය හා සසඳා බැලීමේදී සය වන දිනය වන විට ඔබේ සිරුරේ කැපී පෙනෙන වෙනසක් සිදුවී ඇති ඔබ ඔබට දැකගත හැකියි.
07.සත්වන දිනය
අවසන් දිනයේදී බත්, එළවලු ඇතුළු ඔබ කැමති ආහාරයක් ගැනීම කළ හැකියි. නමුත් ඒ අතරට පලතුරු යුෂද එක් කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.
ඔබ ඉහත සඳහන් ආකාරයට ආහාර පාලනය කිරීම සිදු කලේ නම් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබීම සහතිකයි. මේ සෑම දිනයකදීම ජලය අවශ්‍ය තරම් පානය කළ යුතු අතර තේ, කෝපි, සෝඩා වැනි පානයන් ද ඒ අතරට එක් කර ගත හැකියි.
සතියකින් පසු කළ යුත්තේ කුමක්ද?
ආහාර පාලනය කිරීමට පෙර ඔබ ගත් සුපුරුදු ආහාර වේලට එළවලු, පලතුරු වැඩිපුර එක්කර ගන්නා අතරම දිනකට අවම විනාඩි 10ක්වත් ශාරීරික ව්‍යායාම සිදු කළ යුතුයි.
අතුරු ආබාධ තිබෙනවාද?
මුල් දින තුනේදී මස් පිඩුවල දුබලතාව, දැඩි පිපාසය සහ සුළු හිසරද තත්වයක් ඇති විය හැකියි. ඒ මෙම ආහාර පාලන සැලැස්ම සිරුරට හුරු වීමට යම් කාලයක් ගත වන නිසා. එදිනෙදා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කිරීම මගින් සහ වැඩිපුර ජලය පානය කිරීමෙන් මෙම තත්වයන් මග හරවා ගත හැකියි.
විශේෂ අවධානය යොමු විය යුතු කරුණු
ඔබ දියවැඩියාව වැනි රෝගාබාධ වලින් පෙළෙන්නේ නම් මෙම ආහාර පාලන සැලසුම අනුගමනය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
thanx machnbump
thanx machan
http://www.elakiri.com/forum/showthread.php?t=1805890
Meka samaharawita uba balalath ethi.
monawa karath hoda diet plan ekak oni a wagema workouts.
Fat burners gehuwath me tika hariyata kare neththam wedak ne macho.
Fat burners
http://bodybuilding.lk/store/product.php?code=234
http://bodybuilding.lk/store/product.php?code=219
http://bodybuilding.lk/store/product.php?code=201
http://bodybuilding.lk/store/product.php?code=6
bump
Bump
thanx guysbump
thanx a lot machan
uba mewa aran thiyanawada? Lipo 6 black eka hodai kiyala yaluwek qwa. mama diet karanawa machan. gym yannath patan gaththa giya sathiye.
thanx guys
Mama nam aran ne mchn. hethuwa mn mahatha nethi hinda.
but Lipo 6 eka thamai godak result denne kiyala math ahala thiyei.
Lipo 6 ekak gehuwa kiyala body eka sampurnen behinawa kiyala kiyannath be.
but yam thak durakata adu kara ganna puluwan thaman ge mahansiyatath ekka. godak aya karanne fat burner gahana hinda diet plan eka hariyata neththam eken wedak ne bro. Anith eka digatama ganna ekak echchara hoda deyak newei.
https://www.youtube.com/watch?v=ih0cc1qzzi4
uba use karala thiyanawa?![]()
ඕක හොදයි .
ලොකු ෆාමසි වල තියනවා.
තුන්දාස් ගානක් වගේ වෙන්නේ .
මේවා නැති කරගන්නේ කොහොමද බන්![]()



ath deke uda hariyei badei thiyanawa.EVL ලගෙ leanmode එක යූස් කරපන් .ඒක stimulant free ෆැට් බර්නර් එකක්.කැෆේන් නැති තරම්.හැබැයි පුතෝ කෑම පාලනය කරන්නව් වෙනව.මාසෙකට 1ක් වගේ තමයි අඩු වෙන්නෙ.ජොග හොදට දාපන්.ජිම් පලයන්.කට පරිසම් කරොත් ගොඩ.මොන බර්නර් ගත්තත් කෑම තමයි ප්‍රදාන සාදකේ.
sirawatama machanඌ hrithik වගේ. ඌ ළඟ ඉද්දි මම වංගෙඩියක් වගේ
බුම්ප්




thanx machanGm dieat plan eka karapan. Hebei hariyata karapan . Wede tikak amarui hebei hariyata karagaththoth ikmanata bara adukara ganna puluwan diet eka karana gaman gym ekatath yaman. Masekata 10kg adu una.
thanx machan