2023 මැයි වෙනකොට ලංකාවේ ඩෙංගු 31450 කට හැදිලා ඒකෙන් 18 දෙනෙක් මැරිලා. ඒ කියන්නෙ 1750කට 1ක් මැරිලා.ane manda bn. hamotama sanipa wenneth na. mage yaluwekge taththai nangi dennama maruna dawas deka 3i wenasa.u AL th liwwa e kaale. medicine giya habai
ඔය තරංගා කුමාරිගෙ බෙහෙත 1000ක් බීල එකෙක් මැරුනොත් පිටියේ අප්පු වගේ එවුන් ඒ බෙහෙතෙ ගුණයක් නෑ කියල පිළිගනීද?
https://cdn.who.int/media/docs/defa...sit-rep-1-12.05.2023-v2.pdf?sfvrsn=80da2b2d_1
u AL th liwwa e kaale. medicine giya habai


