පොඩ්ඩා කාලෙ ඉදන් අහල තිබ්බ සයිට් එකක්.මේ ලගදි එක පාරට මතක් උනා.දැන් FB යනවට වඩ මෙකටනෙ යකෝ එවෙන්නෙ.

aniwa bnow bn eka aththa.habaiy meka fb wage karanna nam epa
hadala gamuඉස්සර මේක පට්ට.දැන් වැඩක් නෑ
Rep system eka ain krpu eka awlaඉස්සර මේක පට්ට.දැන් වැඩක් නෑ
Kiriyea godak eun badala..lamai innwa..un ftta busyhadala gamu
ඉස්සර මේක පට්ට.දැන් වැඩක් නෑ
Trueow bn eka aththa.habaiy meka fb wage karanna nam epa
Kiriyea godak eun badala..lamai innwa..un ftta busy
Thanikada naki kukulo tika ituru wela
මන් ආවෙ 2013 දි අන්තිම වගෙ.සහතික ඇත්ත. උබ ඉස්සර කියල අදහස් කලේ මේකේ මේ තිම් වෙනස් වන එක නෙමෙයි නේද? ඉස්සර කියල මම අදහස් කරන්නේ 2009-2014 වගේ කාලේ. මගේ මුල් අකවුන්ට් එකක් තිබ්බා. පට්ට සෙට් එකක් හිටියේ. සුපිරි වැදගත් ත්රෙඩ් ගියේ..දැන්නම් දේශපාලන මගුල් ඒවා අයින් කරන්නෙත් නෑ.