FB එකට වඩා එලකිරි හොදයිනෙ යකෝ

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉස්සර මේක පට්ට.දැන් වැඩක් නෑ

    සහතික ඇත්ත. උබ ඉස්සර කියල අදහස් කලේ මේකේ මේ තිම් වෙනස් වන එක නෙමෙයි නේද? ඉස්සර කියල මම අදහස් කරන්නේ 2009-2014 වගේ කාලේ. මගේ මුල් අකවුන්ට් එකක් තිබ්බා. පට්ට සෙට් එකක් හිටියේ. සුපිරි වැදගත් ත්‍රෙඩ් ගියේ..දැන්නම් දේශපාලන මගුල් ඒවා අයින් කරන්නෙත් නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    Kiriyea godak eun badala..lamai innwa..un ftta busy

    Thanikada naki kukulo tika ituru wela
    සහතික ඇත්ත. උබ ඉස්සර කියල අදහස් කලේ මේකේ මේ තිම් වෙනස් වන එක නෙමෙයි නේද? ඉස්සර කියල මම අදහස් කරන්නේ 2009-2014 වගේ කාලේ. මගේ මුල් අකවුන්ට් එකක් තිබ්බා. පට්ට සෙට් එකක් හිටියේ. සුපිරි වැදගත් ත්‍රෙඩ් ගියේ..දැන්නම් දේශපාලන මගුල් ඒවා අයින් කරන්නෙත් නෑ.
    මන් ආවෙ 2013 දි අන්තිම වගෙ.
    2014 කාලෙ මට මතකයි
    වලතරයා අරුණ 47 වගෙ එවුන් දීපු ආතල්.
    ආතල් දෙන්න උන් හිටියා වගෙම වැදගත් දෙයක් කියලා දීලා කොල්ලොන්ව දිරිමත් කරලා හරි මඟට ගන්න ත්‍රෙඩ්ස් හිටං ගියා.
    විෂේශයෙන් රත්තරං වගෙ අයගෙ ත්‍රෙඩ්ස්.