fb ගිණුමට තනි නමක් දාගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    fb ගිණුමට තනි නමක් දාගන්න

    Facebook ගිණුමට තනි නමක් දාගන්න ආකාරය පිලිබදවයි මම අද කියලා දෙන්නේ. Facebook ගිණුමේ නම වෙනස් කරන තැනට First' Name එක විතරක් දීලා Last' Name එක නොදී අපිට Save කරන්න බැහැ එතන පණිවිඩයක් දිස්වෙනවා Last Name එකත් ඇතුළු කරන්න කියලා. මම ඒක අමතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඔබට.

    නමුත් ඔතන Frist Name එක විතරක් දීලා Last Name එක නොදී Save කරන්න පුලුවන් Indonesia IP එකකින් Facebook එකට ලොග් උනොත්. එකට ඔබට proxies එකක් හරි VPN හරි බාවිතා කරන්න පුලුවන්. මමනම් මේ වැඩේට බාවිතා කරන්නේ Chrome Extension එකක් මේ Extension එකේ නම Hola" මේ Hola Extension එක Firefox වලත් බාවිතා කරන්න පුලුවන්. මේ Extension එකෙන් පුලුවන් IP එක වෙනස් කරගෙන වෙන රටක ඉදන් ලොග් වෙනවා වගේ ඕනම වෙබ් සයිට් එකකට යන්න.

    ඉසෙල්ලා ම මෙතනට ගිහින් මේ Hola Chrome Extension එක දාගන්න.

    https://chrome.google.com/webstore/...io?utm_source=chrome-app-launcher-info-dialog

    මෙන්න Firefox වලට [url

    https://addons.mozilla.org/en-us/firefox/user/hola_networks/

    ඊළගට යන්න Facebook Seetings වලට https://www.facebook.com/settings

    දැන් Hola Extension එක ඔබලා එකෙන් Indonesia තෝරන්න. (හරියට Indonesia තොරපුවාම Indonesia වල ජාතික කොඩිය ඔය Extension එකේ වැටෙනවා.)

    ඊළගට Facebook Seetings පිටුව ටිකක් Refresh කරගන්න.

    ඊට පස්සේ Facebook ගිණුමේ බාෂාව වෙනස් කරන තැනට ගිහින් එතනින් Bahasa Indonesia තෝරලා Save කරන්න ( මේ වැඩේ කරලා ඉවර උනාට පස්සේ කලින් ඔබ දාගෙන හිටපු බාෂාව නැවත දාගන්න පුලුවන්)

    screenshot-www.facebook.com%2B2015-03-22%2B15-12-16.png


    දැන් Facebook ගිණුමේ බාෂාව වෙනස් වෙනවා.

    දැන් යන්න නම වෙනස් කරන තැනට ගිහිල්ලා Frist' Name එකට කැමති නමක් දීලා Save කරන්න.

    ඊට පස්සේ ඉතින් අර බාෂාව වෙනස් කර ගත්ත තැනට ගිහිල්ලා අයෙත් ඔබට කැමති බාෂාවක් දාගන්න පුලුවන්.

    මතක තියා ගන්න Facebook ගිණුමේ නම එක වතාවක්‌ වෙනස් කරාට පස්සේ නැවත වෙනස් කරන්න පුලුවන් දවස් 60 කට පස්සේ කියලා

    මගේ බ්ලොග් එකේ ලිපිය lktipsblog.blogspot. com/2015/03/facebook.html
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    name change kara ganna bari eka name eka change kara ganna widhata hada ganna trick ekak nadda
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Eka parata indonesia ekakin gihilla proxy change nokara lankawe eken giyoth un ahanawa neda wena ratakata giya da kiyala?

    ඔව් අහනවා . දවසක් Proxy එකකින් log වෙන්න ගිහින් මගේ Account එකට කෙල උනා. Photo හදුනා ගන්න කියලා ආවා. ඊට පස්සේ අලුත් එකක් හදන්න උනා. මම මේක Test කරා මගේ Fake Account එකකින්. එකේනම් එහෙම අවුලක් උනේ නැති නිසයි මම මේක බ්ලොග් එකේ ලිව්වේ. මම හැම දේම වගේම ආසාවට කරලා බලපු දේවල් තමයි බ්ලොග් එකේ ලියන්නේ ලියන්නං වලාලේ ලියන්නේ නැහැ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    name change kara ganna bari eka name eka change kara ganna widhata hada ganna trick ekak nadda

    මාස 2 ඉන්න ඕනේ බන් අය කරන්න ඊට වැඩිය මම දන්නේ නැහැ