FB පාස්වර්ඩ් කෙල්ලට දුන්නද

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    FB පාස්වර්ඩ් කෙල්ලට දුන්නද

    10624946_1519648081612234_8940257873507931413_n.jpg


    නොවන් මෙවන් විපත්....දීලත් බෑ නොදිත් බෑ... දීලත් බෑනුම්.. නොදුන්නත් බෑනුම්...:dull:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ ලෝකේ ඉන්න ඔක්කොම ගැනු ඇයි දෙවියනේ එකම සමානකම් වලින් මැව්වේ :(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙන්න ෆෙස්බුක් එකක් නැ,කෙල්ලෙකුත් නැ,එක නිසා වදෙකුත් නැ,නිදහසේ උපරිමය :yes:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    athttama ban ubalage kelloth ehemada??mage fb photo ekata,comment ekaka like or reply comment dammama eka eka ewa kiyanawada??
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මේ ලෝකේ ඉන්න ඔක්කොම ගැනු ඇයි දෙවියනේ එකම සමානකම් වලින් මැව්වේ:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ කෙල්ල නම් ඉල්ලන්නෙ නෑ.. ඒ උනාට දුන්නා පාස්වර්ඩ් එක.. අනික මං වැඩිය බුකියට යන්නෑ.. මොකේ දුන්නත් එළකිරියෙ පාස්වඩ් නම් දෙන්නෑ.. :rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දෙවියනි ඔබ කොහෙද...? :D

    Lewke මැතිඳු ඔබ කොහෙද :rofl:.....

    පුන්සඳ සේම පායාලා රටමැද්දේ
    රන් කෙඳි සේම පීරා ලා පිටමැද්දේ
    මාර සෙනඟ වට කරගෙන යමයුද්දේ
    Lewke මැතිඳු අද තනියම වෙලමැද්දේ


    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මගේ කෙල්ල නම් ඉල්ලන්නෙ නෑ.. ඒ උනාට දුන්නා පාස්වර්ඩ් එක.. අනික මං වැඩිය බුකියට යන්නෑ.. මොකේ දුන්නත් එළකිරියෙ පාස්වඩ් නම් දෙන්නෑ.. :rofl:

    anna kollo. :rofl::rofl::rofl:
    Kella Elakiri Kiyanne Mokakda ahuwama :eek::eek: