FB පාස්වර්ඩ් කෙල්ලට දුන්නද
නොවන් මෙවන් විපත්....දීලත් බෑ නොදිත් බෑ... දීලත් බෑනුම්.. නොදුන්නත් බෑනුම්...
මේ ලෝකේ ඉන්න ඔක්කොම ගැනු ඇයි දෙවියනේ එකම සමානකම් වලින් මැව්වේ![]()

ithin ai yako oka dunne ???
fb nisa randu wena ganiyek ekka jeevithe ithuru kaale sathutin gewanna labei da ??![]()

දෙන්න ෆෙස්බුක් එකක් නැ,කෙල්ලෙකුත් නැ,එක නිසා වදෙකුත් නැ,නිදහසේ උපරිමය![]()

ithin ai yako oka dunne ???
fb nisa randu wena ganiyek ekka jeevithe ithuru kaale sathutin gewanna labei da ??![]()


දෙවියනි ඔබ කොහෙද...?![]()
.....මගේ කෙල්ල නම් ඉල්ලන්නෙ නෑ.. ඒ උනාට දුන්නා පාස්වර්ඩ් එක.. අනික මං වැඩිය බුකියට යන්නෑ.. මොකේ දුන්නත් එළකිරියෙ පාස්වඩ් නම් දෙන්නෑ..




