FB හොර වැඩ - පරිස්සමින්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඕවට අහුවෙන උන් ඕන තරම් ඉන්නවා බන්.
    සල්ලි වැඩිකමට මෙලෝම දෙයක් දන්නෙ නැති උන් කම්පියුටර් අරන් අනන්තවත් අහුවෙනවා.
    උන් හිතන්නේ ඉන්ටර්නෙට් කිව්වහම ෆේස් බුක් විතරයි කියලා
    :yes::yes::yes::(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠


    නිකමට් වගේ Accept කරල ගිහින් බැලුවාම

    :love::love::rofl::rofl::love::love:

    තැන්ක්ස් මචෝ මේක කීවට

    මමනම් ඉතින් හැම වෙලේම Offline දාගෙන ඉන්නේ....
    ඒවුනාට මැසේජ් එකක් එවන්න බැරිකම් නැනේ...ඒ හින්දා කෝකටත් පරිස්සමෙන් ඉන්නවා....
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    යකෝ මේකිගෙ නම නිකන් අහුබුදු ටත් වඩා පොරක් දාලා වගේ.:lol::lol:
    අහුවෙන්න එපාමචන් මෙහෙම නම් තියන කෙල්ලො ෆේක්........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිනම් ඉතින් කවදත් චැට් ඕෆ්ලයින්. මුහුණුපොතේ ඔය වගේ වැඩනම් ගොඩක් තියනව. යම් දැනුමක් ලබාගන්නෙ නැතුව ඉන්ටර්නෙට් යූස් කරන අය ඉතින් ඔය වගේ දේවලට අහුවෙන්න තියන ඉඩකඩ ඉතා වැඩියි. බොහොම පරිසමින් ඕන ඉන්ටර්නෙට් වලදි කටයුතු කරන්න කවුරු වුණත්. නැත්තම් ඉතින් එක එක් මොලේ අමාරුතියෙන මිනිසුන්ගෙ ගොදුරු බවට පත්වෙන එක වලක්වන්න බෑ. එළකිරි එකේ කට්ටියවත් ඔය ගැන දැනුවත් කළාට ස්තූතියි.