unfollow කරාම කිසිම දෙයක් පෙන්නේ නැහැ මචන්ලා. යාළුවෝ ටැග් කරන ෂෙයාර් කරන එවා පෙනුනට කමක් නැහැ, මගේ යාළුවෝ නොවෙන අයගේ ෆොටොස් පෙන එක නවත්ව ගන්න ක්රමයක් නැති බවයි පෙනී යන්නේ. එම නිසා අද දින සිට මම ෆෙස් බුක් භාවිතයෙන් ඉවත් වෙන බව ඉතා සතුටින් දැනුම් දෙමි.
මම ෆෙස්බුක් භාවිතා නොකරා කියා කාටවත් පාඩුත් නැහැ. මට පාඩුත් නැහැ. උබලට පාඩුත් නැහැ.
උදව් කල සැමට ස්තුතියි.
චතුපැටියා . . .
ඒ ඉතිරිවෙන වෙලාවේ කිරියට ඇවිත් පට්ට කවි ටිකක් දාපන් මචං
....මාත් ෆේස්බුක් මගුල අතෑරලා තියෙන්නේ ..මළ විකාරයක්...
හදිස්සියකට යාළුවෙක්ට කතා කරන්න උනොත් විතරයි ලොග් වෙන්නේ
