FB Like page එකක් හදා ගන්න ඔනා.

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    FB Like page එකක් හදා ගන්න ඔනා.

    මට Facebook Like Page එකක් හදා ගන්න ඔනා.
    එක කොහොමද කරන්නෙ.
    මට එක දවස් ගානක් ඉදන් ට්‍රයි කරනවා කරගන්න ආමාරුයි.
    එලකිරි එකෙ මේ ගැන දන්න සුපිරි වැඩ්ඩෝ ඉන්නවා.
    දැනටමත් එහෙම කරන අයත් ඇති එක නිසා මට Facebook Like Page එක කරන හැටි කියලා දෙන්න.
    ලොකු උදව්වක්...
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මට නම් උඹව sure නෑ බන්, ඔය ඕනෑම page එකකට උඹේ profile එකෙන් බලද්දී එන්නේ පැත්තෙන් create your own page කියල
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මටත් මාවම ශුවර් නැහැ එකයි කරන වැඩෙ හරියටම කරන්න අහන්නෙ..
    මමත් දන්නවා කරන්. එත් එක මම දන්නවට වඩා ගොඩක් හොදට දන්නවා ඇති කියල හිතලයි අහන්නෙ.
    එක නිසා කියන්න..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Facebook Like Page කියන්නේ වෙනම එකක්ද ? නිකන් FB පේජ් එකක් නං සටස් ගාල විස්තර දාල හදන්නනේ තියෙන්නේ.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Facebook Like Page කියන්නේ වෙනම එකක්ද ? නිකන් FB පේජ් එකක් නං සටස් ගාල විස්තර දාල හදන්නනේ තියෙන්නේ.

    මට ඔනෙ ඔය අධ්‍යාපන අලුත් තාකෂනය පිලිබද දාන එකක් හදන්න එකට.
    එහෙම එකක් හදන්නයි ඔනෙ.
    දැන් විස්තර Videos සේරම ලැස්ති කරන් ඉවරයි.
    හදන්න විතරයි ඔනා එක මට හරියටම කරන්නයි ඔනා එකයි.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    සල්ලි ගෙවලා ලයික්ස් ගන්න පුලුවන්. ෆ්බී පේජ් එකක් හදලා, ඊට පස්සේ ඒක ප්‍රොමෝට් කරන්න ෆ්බ් ඇඩ් හරහා (මේ ක්‍රමය ලීගල් ,උන්ම දෙන එකක්), ඊට පස්සේ ඇඩ් ඔප්ටිමයිස් කරන්න ලයික් වලට (විව්ස් වලට නෙවෙයි). ඊට පස්සේ උබට හෝ ගාලා ලයික් එන්න ගනියි. උපරිම $50 වගේ වියදම් කරන්න පුලුවන් නම් ලයික් 10‍-30 දාහක් අතර ප්‍රමාණයක් ගන්න පුලුවන්.
     
    Last edited: