FB page කරන අයගෙන් උදව්වක්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙන්න මේ වගේ පහුගිය දවස් වල තිබිච්ච තෙල් පොලින් වල ෆොටෝ වලට මේ අවුරුදු 75 පුරාවට දේශපාලනය කරපු මන්ත්රිලා ඇමතිලාගේ ෆොටෝ දාල හොඳ පොස්ට් ටිකක් හදල share කරපල්ලකෝ මේ වෙනකන් දේශපාලනය කරපු පක්ෂ ඔක්කොම මේවට වගකියන්න ඕනේ නේද? එත් උන් එකෙක්වත් පොලින් වල හිටියද?

    මේ සැරේ තමයි මුන්ට පාඩමක් උගන්නන්න තියන හොඳම වෙලාව. මේවා අමතක වෙන්න තමයි ඔය කාලෙන් කාලෙට එක එක නිව්ස් මවන්නේ
    අපේ වැඩිහිටියෝන්ගේ වැරදි හින්ද තමයි උඹල අපි මෙහෙම දුක් විඳින්නේ, ඉස්සරහට ඉන්න පොඩි උන්ටවත් අනාගතයක් තියෙන්න ඕනේ නේද

    QR එකට දෙන තෙල් ටික ගහගෙන වැඩට ගිහිල්ල කාල ඉඳල විතරක් මදි නේද? දැන් ඇති බන් බලන් හිටියා කොහොම හරි මේක ගොඩ දාන්න මොනවහරි කරමු

    325122262_1906793929668012_7518714374950238578_n.jpg
    325005331_570177684638952_984849066488591163_n.jpg
    321820771_837875617318089_7268989895573407303_n.jpg
    325185632_545199424206200_1618889644489026267_n.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    රාජපක්ෂලාත් page කාරයන්ට ගෙවලා campaign කරනවා ඡන්දෙ ලං වෙනකොට. අර කටු ඇනුන නංගිගෙ ටීම් එක දැක්කනෙ. පනහක් විතර හිටියා. එක පාරක් Indian company එකකටත් දීලා තිබ්බෙ social media campaign එක කරන්න.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රාජපක්ෂලාත් page කාරයන්ට ගෙවලා campaign කරනවා ඡන්දෙ ලං වෙනකොට. අර කටු ඇනුන නංගිගෙ ටීම් එක දැක්කනෙ. පනහක් විතර හිටියා. එක පාරක් Indian company එකකටත් දීලා තිබ්බෙ social media campaign එක කරන්න.
    ඒවට මේ සැරෙත් අහු උනොත් නම් අපි අනාතයි බන්..
     
    • Sad
    Reactions: NRTG and B.Chat

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    hugak chance eka tiyenne moda sajith thamai. oka awa num eeta wada hapan. nayata badu bedalama arala yawai
    කිසිම විෂන් එකක් නැති ගොබ්බ හුත්තෙක් ඌ නම්. මෝඩකමේ උපරිම. පියාගෙ නාමයෙන් සුකෝලා ගනී.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    hugak chance eka tiyenne moda sajith thamai. oka awa num eeta wada hapan. nayata badu bedalama arala yawai
    මචන් ඔය නිකන් බඩු බෙදන ඔක්කොටම චන්දෙ නොදිය යුතු ප්‍රධානම හේතුව ඒක, උන් කොහොමද එහෙම නිකන් දෙන්නේ.
    කොහොමත් සජිත් ටනම් chance ඇති කියල හිතෙන්නේ නෑ බන්

    කිසිම විෂන් එකක් නැති ගොබ්බ හුත්තෙක් ඌ නම්. මෝඩකමේ උපරිම. පියාගෙ නාමයෙන් සුකෝලා ගනී.
    :yes:
    සජිත් ගැන නම් කතා කරලා වැඩක් නෑ
    ------ Post added on Jan 14, 2023 at 5:19 PM
     
    • Sad
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    පලයන් හුත්තෝ යන්න

    චන්ද දීපන් ප්‍රතිපත්ති අනුව. උබල වගේ ගොබ්බයො කට්ට පුකේ ඇනගෙන චන්දෙ දීපු නිසයි රටට කෙල උනේ. චන්දෙන් පත් උන උන්ට බැනල වැඩක් නෑ
     
    • Angry
    • Like
    Reactions: wawula and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පලයන් හුත්තෝ යන්න

    චන්ද දීපන් ප්‍රතිපත්ති අනුව. උබල වගේ ගොබ්බයො කට්ට පුකේ ඇනගෙන චන්දෙ දීපු නිසයි රටට කෙල උනේ. චන්දෙන් පත් උන උන්ට බැනල වැඩක් නෑ
    දැන් මොකද්ද මේතන කියල තියෙන්නේ

    මම කියල තියෙන්නෙත් මිනිස්සුන්න්ට මේවා අමතක වෙන්න දෙන්න එපා කියල
    උඹ හිතන්නේ මම මොකක් කියනවා කියලද?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේ වගේ පහුගිය දවස් වල තිබිච්ච තෙල් පොලින් වල ෆොටෝ වලට මේ අවුරුදු 75 පුරාවට දේශපාලනය කරපු මන්ත්රිලා ඇමතිලාගේ ෆොටෝ දාල හොඳ පොස්ට් ටිකක් හදල share කරපල්ලකෝ මේ වෙනකන් දේශපාලනය කරපු පක්ෂ ඔක්කොම මේවට වගකියන්න ඕනේ නේද? එත් උන් එකෙක්වත් පොලින් වල හිටියද?

    මේ සැරේ තමයි මුන්ට පාඩමක් උගන්නන්න තියන හොඳම වෙලාව. මේවා අමතක වෙන්න තමයි ඔය කාලෙන් කාලෙට එක එක නිව්ස් මවන්නේ
    අපේ වැඩිහිටියෝන්ගේ වැරදි හින්ද තමයි උඹල අපි මෙහෙම දුක් විඳින්නේ, ඉස්සරහට ඉන්න පොඩි උන්ටවත් අනාගතයක් තියෙන්න ඕනේ නේද

    QR එකට දෙන තෙල් ටික ගහගෙන වැඩට ගිහිල්ල කාල ඉඳල විතරක් මදි නේද? දැන් ඇති බන් බලන් හිටියා කොහොම හරි මේක ගොඩ දාන්න මොනවහරි කරමු

    View attachment 194543View attachment 194544View attachment 194542View attachment 194545
    හරි දැන් උබ කියන දේශපාලන පක්ෂ ටික මේකේ දාපන්කෝ
    මම පොස්ට් හදලා දැන්නම්
     
    • Haha
    Reactions: TonyMontana83

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ වෙනකන් දේශපාලනය කරපු පක්ෂ ඔක්කොම මේවට වගකියන්න ඕනේ නේද?

    හරි දැන් උබ කියන දේශපාලන පක්ෂ ටික මේකේ දාපන්කෝ
    මම පොස්ට් හදලා දැන්නම්
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මොකක්ද බං එතකොට පිළියම? චන්දෙ දෙන්න පුළුවන් චන්දෙ ඉල්ලන උන්ට නේ. ඉල්ලන්නෙත් පරණ සෙට් එකම නම් පහුගිය කාලෙ උන දේම තමා මේ සැරෙත් වෙන්නේ.
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොකක්ද බං එතකොට පිළියම? චන්දෙ දෙන්න පුළුවන් චන්දෙ ඉල්ලන උන්ට නේ. ඉල්ලන්නෙත් පරණ සෙට් එකම නම් පහුගිය කාලෙ උන දේම තමා මේ සැරෙත් වෙන්නේ.
    කැම්පේන් වලට අහුව්ව්න්නේ නැතුව මේවා බලල මතක් වෙලා මිනිස්සු තීරණය කරයි