මෙන්න මේ වගේ පහුගිය දවස් වල තිබිච්ච තෙල් පොලින් වල ෆොටෝ වලට මේ අවුරුදු 75 පුරාවට දේශපාලනය කරපු මන්ත්රිලා ඇමතිලාගේ ෆොටෝ දාල හොඳ පොස්ට් ටිකක් හදල share කරපල්ලකෝ මේ වෙනකන් දේශපාලනය කරපු පක්ෂ ඔක්කොම මේවට වගකියන්න ඕනේ නේද? එත් උන් එකෙක්වත් පොලින් වල හිටියද?
මේ සැරේ තමයි මුන්ට පාඩමක් උගන්නන්න තියන හොඳම වෙලාව. මේවා අමතක වෙන්න තමයි ඔය කාලෙන් කාලෙට එක එක නිව්ස් මවන්නේ
අපේ වැඩිහිටියෝන්ගේ වැරදි හින්ද තමයි උඹල අපි මෙහෙම දුක් විඳින්නේ, ඉස්සරහට ඉන්න පොඩි උන්ටවත් අනාගතයක් තියෙන්න ඕනේ නේද
QR එකට දෙන තෙල් ටික ගහගෙන වැඩට ගිහිල්ල කාල ඉඳල විතරක් මදි නේද? දැන් ඇති බන් බලන් හිටියා කොහොම හරි මේක ගොඩ දාන්න මොනවහරි කරමු