FB traffic ගන්න Full Automated Tool එකක්. (සීමා රහිතයි)

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    FB traffic ගන්න Full Automated Tool එකක්. (සීමා රහිතයි)

    WordPress Social Traffic Plugin
    (Professional Edition)

    Full Automated


    Socialtraffic_BOX009.png



    හොදයි. සරල පියවර තුනකින් ඔයාලගේ web site එකට අවශ්‍ය කරන Viral ට්‍රැෆික් එක හදාගන්න අද මම මේ දෙන WP Social Traffic Plugin එක ගොඩාක් උපකාරී වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද මමත් මේ Plugin
    එක පාවිච්චි කරන නිසාවෙන්. මේක මට ලැබෙන්නේ මගේ මිතුරකුගෙන්. Plugin එකේ වටිනාකම 27$ (License for Unlimited Sites) වුනත් ඔහුගෙන් මට මේක මිලදී ගන්න හැකියාව ලැබුනා 15$ වගේ මුදලකට. මොකද යාලුකම සහ Business දෙකක් බව මම දන්න බව ඔහුත් දන්න නිසා.

    හොදයි. මොනවද මේ එකෙන් කරන්න පුලුවන් කියලා මම කියලා දෙන්නම් දැන්.:)

    මේ Plugin එකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ Web සයිට් එකේ තියන පොස්ට් එකක් FB Page එකට යන්නේ නැතුවම Boost කරගන්න සරල පියවර තුනකින්.:)

    මෙතනදී වෙන්නේ අපි කිසියම් පෝස්ට් එකක් මේ Plugin එක හරහා කරාම
    Share මේ ප්ලගින් එකෙන් ඒ පොස්ට් එක FB එකේ ගැලපෙන Social Groups, FB Pages වලට Automatically පෝස්ට් කරන එක. මම මේ කියන දේ ඔයාලට පහල වීඩියෝ වලින් බලාගන්න පුලුවන් වේවි.

    පියවර තුනයි.:):)

    #1.Blog පෝස්ට් එකක් තෝරගන්න.:yes:

    #2.ගැලපෙන මිනිස්සුන්ට කුතුහලයක් ඇති වෙන විදියේ Headline එකක්, Photo එකක් සහ පුන්චි විස්තරයක් යොදන්න.
    මෙතනදී High Traffic Keywords ඕන නම් Add කරන්න. අවුලක් නැහැ ඒකට.
    :yes:

    #3.ඊලගට කොල පාට බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. ඔයාගේ Fan Page එක හරහා Plugin එක ඉතුරු වැඩ ටික බලාගනීවි එතකොට.:)


    ===========================================

    Screenshot_4.png



    මෙතනදී ඔයාට හැකියාව ලැබෙනවා 100% පිරිසිදු ට්‍රැෆික් එකක් ලබාගන්න ඔයා ශෙයාර් කරන පොස්ට් එකට.( USA, UK, France, Australia වගේ රටවල් වලින්)
    :yes::yes:

    ඒ විතරක් නෙවෙයි ඔයා Google Analytics ON කරලා තියනවානම් ඔයාට බලාගන්න පුලුවන් ඔයාගේ පොස්ට් එකට අදාල ට්‍රැෆික් එක ක්ෂනිකව ඉහල යන හැටි. සාමාන්‍යයෙන් මේ Plugin එකෙන් 400 සිට 1000+ දක්වා Visitor ට්‍රැෆික් එකක් Blog පෝස්ට් එකකට ලාබාගන්න හැකියාව ලැබෙනවා.
    :yes::yes:
    හැබැයි ඔයා ඔයාගේ පෝස්ට් එකට මේ Plugin එකේදී යොදන මාතෘකාව කුතුහලයක් ඇති වෙන විදියට, එහෙමත් නැත්නම් මේක බලලා ඉන්න ඕන කියන හැගීම
    ඇති වෙන විදියට වග බලාගන්න ඕන. එතකොටයි හොදම ප්‍රතිපලයක් බලාගන්න පුලුවන් වෙන්නේ. :)
    මොනවාහරි ප්‍රශ්නයක් තිබුනොත් අහන්න. ඉරිදාට උත්තර දෙන්නම්.


    හොදයි. මෙතනින් බලන්න මේ ප්ලගින් එක වැඩ කරන විදිය.
    :yes::yes:



    Tutorials ටික මෙතනින්

    #1 Installing The Plugin



    #2 Setup + App Creation





    #3 Finding Pages




    #4 Promoting Your Posts




    #5 Custom Comments + Getting Results





    ====================================

    හොදයි. ඒ ටික බැලුවනේ එහෙනම්..:yes::yes:


    Vendor සයිට් එකට මෙතනින් යන්න පුලුවන්.
    11.gif

    Link

    Plugin එක මෙතනින් බා ගන්න.
    11.gif

    Link

    Virus Total ලින්ක් එක මෙතනින්.
    11.gif

    Link

    මම කලින් දුන්නු Tools/ Software's ගන්න ඕන අය මෙතනින් අරගන්න.
    11.gif

    Link


    හොදයි කියලා හිතෙනවානම් අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවානම් Bump එකක් දාගෙන යන්න.
    :yes::yes::yes:

    බොහෝම ස්තූතියි හැමෝටම.!



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Bump mcn.Rep 8.hawasata puluwannam poddak Skype waren.
    You must spread some Reputation around before giving it to Tharuroxforjustice again. :(
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    JetPack වලින් පුළුවන් පොස්ට් Auto Share වෙන්න හදන්න. එතකොට USA, UK, France, Australia Traffic ඒක එන්නේ කොහොමද ? අපි ඒ රටවල උන් Add කරගෙන ඉන්න ඕනෙද ?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    1. machan meke campaign ekak heduwa. eth eka scheduler ekata add wenne nehene.
    Anith eka machn api campaign ekak heduwoth eka digatama run wenawada? ekama post eka?
    2. mama news site ekakata newei meka daanne. ethakota mata one time or 2 times wage post share unahama athi. news wala wage eka digata post share wenna ona nehe. ehema karanne kohomada?

    3. Twice Per Hour Cron URL: wget -O /dev/null
    me code eka add karana eka aniwaryenma karanna onada? mata twice per hour share karanna ona nehe post.

    4. meke machn post karanne fb page wala witharai neda? group wala post karanawa thamai effective nehe neda fb page?

    5. meken post karala spam wena ekak nehe neda?

    mchn me tikata poddak answer deepan
     

    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    patta machan. ela wadak. digatama karamu. wordpress walatama wenama thread ekak patan gaththtnam maru.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    JetPack වලින් පුළුවන් පොස්ට් Auto Share වෙන්න හදන්න. එතකොට USA, UK, France, Australia Traffic ඒක එන්නේ කොහොමද ? අපි ඒ රටවල උන් Add කරගෙන ඉන්න ඕනෙද ?


    bump
    grate tool


    patta mchn. spam wena ekak nehe neda?




    patta machan. ela wadak. digatama karamu. wordpress walatama wenama thread ekak patan gaththtnam maru.


    A. සිරියා;21235543 said:
    බුම්ප්

    Rep +++ Macho...!



    Thanks for Bumps & Reps:)
     
    Status
    Not open for further replies.