FB_තහනම

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආණ්ඩුවට සහ ගොට්ටෝන්ට අද එෆ්බිය පුදුම ඉසරදයක් වී ඇත ,
    අද මුන්ගේ බිලියන් ගණන් ගැහිලි කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ , ඒවා ගොසිප් ආකාරයෙන් හරි යන්නේ එෆ්බියේ විතරයි ,
    ගොසිප් සයිටයක් පටන් ගත්තත් මාසයක් යනකොට දේශපාලුවන්ගේ රෙදි හෝදන්න පටන් ගන්නවා

    අද රටේ දේශපාලුවෝ කරන දුෂණ , වංචා, හැම රෙද්දක්ම තරුණයෝ දැන ගන්නවාට පාලකයෝ අකමැතියි , මුන්ට ඕන කරන්නේ දෙන දේ කාල වෙන දේ බලන් ඉන්න ගොබ්බයො රැලක් බිහිකරන්න අද එෆ්බිය එයට බාදාවක්

    අඩන්න ඉන්න එකට ඇගිල්ලෙන් ඇන්නා වගේ යි මුන්ට මේක , එෆ්බිය බෑන් කරන්න මුන්ට හොද තුරුම්පු මේවා