FB_තහනම

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද උදේ පාන්දර බුකියට ගියපු ගමන් දැක්කේ මේක.. ඇත්තටම මොකක්ද මේ අපේ රටට වෙලා තියෙන්නේ... ඉස්සර බුකියට ආවේ අලුත් දේවල් දැනගන්න .. යාලුවෝ ඇති කර ගන්න.. පාලුව නැති කරගන්න චැට් පාරක් දාන්න.. ඒත් අද බුකිය භයානක තැනක්ලු.. මේ බලහං මේ එකෙක් දාල තිබ්බ පෝස්ට් එකක්..

    වෙනූෂා මැරුනේ බුකිය නිසාලු... ඇත්තට
    අර අනිත් කෙල්ලත්මැරුනේ බුකිය නිසාලු... ඇත්තට

    අඩුගානේ කියපල්ලා ඊ බේ එක නිසාවත් මැරුනේ කියලා. හිත හදාගන්න පුළුවන් සාරිය Order කලේ ebay එකෙන්වත් කියලා.

    දයාබර අම්මේ අප්පච්චියේ නංගියේ මල්ලියේ අයියේ අක්කේ නැන්දේ මාමේ
    ඒ කාලේ ලව් කලේ ලියුම් ලියලා...
    එතකොටත් ලව් කැඩුනාම එල්ලිලා මැරුනා

    ලියුම් තහනම් කලාද?

    පස්සේ කාලේ ලව් කලේ කෝල් කරලා
    එතකොටත් ලව් කැඩුනාම එල්ලිලා මැරුනා

    ෆෝන් තහනම් කලාද?

    ඇයි එහෙමනම් බුකියට විතරයි වාරණයක්...?

    මේ කෙල්ලෝ වහ බීලා මැරෙන්න තිබුනේ... දෙයියනේ කියලා මැහි තෙල් ටික තහනම් කරාට පස්සේ වකුගඩු රෝගේවත් අඩුවෙයි.

    අනේ රත්තරනේ ඊලඟට තොපි කෝච්චියට පැන්නාම ඩුකුස් ඩුකුස් එකත් තහනම් කරයි.

    ගඟකට නම් පනින්න එපා දෙයියෝ... කලිසං කොටයක් ගහගෙන ආතල් එකේ නාන්න තියෙන එකත් නැතිවෙයි.

    ලිං වලට නම් පැන්නාට එච්චර ලොකු අවුලක් නෑ, අපිට වතුර එන්නේ ටැප් ලයින් වලින්නේ

    තව මැරෙන්න ක්‍රම නම් ගොඩක් තියෙනවා... මැරෙන එක විවිධත්වයක් ඇතිව මැරියල්ලා. හැමෝම එල්ලිලා මැරුනාම ඒකේ කික් එකක් නැහැ.

    ඔන්න ඔහෙමයි තිබ්බේ වෝල් එකේ..

    අපි අමාරුවෙන් ලබා ගත් මනුෂය ජීවිතය පොඩි පොඩි දේවලට තරහින් ජීවිතෙන් පලි ගන්න එක ගොඩක් ලේසියි මාර්ගයක් කියල ගොඩක් අය හිතාගෙන හිටියට ප‍්‍රශ්න වලින් පැනලයන එක නෙමෙයි හරි... කොහොම හරි මෙවැනි දේවල් මින් ඉස්සරට වෙන එක නවතින්න ඔ්නේ.. ආදරේ කරනවනං ඒ වෙනුවෙන් ඉවසන්න , විද දරා ගන්න පුලුවන් හැකියාවක් තියෙන්නේ ඔ්නේ.. අපි කවද හරි මැරෙනවා .. එතකං සතුටින් ඉන්න ඔ්නේ... එච්චරයි..

    • Like
    Reactions: rashee_irosh

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    තාක්ෂනය තහනම් කරන එක විහිලුවක්.ඒක කරන්න බැරි දෙයක්.තාක්ෂනයට අනුව මිනිස්සු හැඩ ගැහෙන්න ඕනි. ෆේස්බුක් එක තහනම් කරාට ඒක තාවකාලිකයි.ආපහු ඕක එනවා.එහෙම නැත්නම් ප්‍රොක්සි භාවිතය වැඩි වෙනවා.
    ඉන්ටර්නෙට් කියන්නේ පාලනය කල නොහැකි දෙයක්.එක ඔලුවක් කැපුවම ඔලු හතක් මතුවෙන නයෙක් වගේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan kale podi unta mental pressure ban ekai....podi kale jivithe duwala penala kisi free ekak nethuwa ipadithca dawase idan class padam karala education athin duyunu wunata manasin hena weak wela....tawa TV eke media eken dena pressure ekata podi unta pissu hedila...okoma try karanne anith aya widiyata inna...kanna nethi wunath celebrities la wage tama inna hadanne....FB awe 2007 api account tibath padekata ganan gathhe ne mokada real life ekak tibba hinda...but dan inna un ipadithca dawaswe idan jivithe FB eka karagena kana ekai,yana ekai,inna tanai,life eke problemsui,okoma fb danawa.....virtual life ekak hadagena sihina loka wala...ithin real life problem ekak awama daraganna be marenna hadanawa......podi kale bike pedala duwala penala gagaka nala katta kala benuma ahala,guti kala hitiyanan ohoma wenne ne....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    hoda wade oka tahanam karapiya

    ehama kiyannepa ban .... FB ekan api wada karanawa .. A kiyannay Emaony wagay godak dewal karana,... makan hariyat Praoyojanay gattoth godak wada ganan puluwan... Fiverr order wagy ewa annay mata nam FB ek haraha... iting .. may wagy gon wada nisa FB tahanam unoth apita mokda wannay ...
     
    දැන් හැදෙන එවුන්ට මොරාල් කියන දේ නෑ බන්.. එක තමයි මුලිකම .ප්‍රශ්නේ.
    අපි ඔය කාලේ කාපු බුට් වල හැටියට මලානම් අද ඒ තැන් වල මහා රූස්ස ගසුත් පැලවෙලා තියෙන්න ඕන..

    බුට් කෑවම එකේ වේදනාව වචන වලට හරවල කවියක් නිසදැසක් ලියල
    ඒ වේදනාව මිහිරි මතකයක් කරගන්න අපිට තිබ්බ හැකියාව අද පොඩි උන්ට නෑ ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    fb තහනම් කරන්න යන්නේ fb එකේ රාජෆක්සයගේ රෙදි ගැලවෙන දේවල් ෂෙයාර් වෙන නිසා + ආණ්ඩුවට බයක් තියෙනවා ආණ්ඩු විරෝධී ජන නැගිටීමක් ගැන (ඊජිප්තුවේ එහෙම උනා වගේ )

    දැන් බත් බැලයෝ රිදිලා දූවගෙන ඇවිත් කියයි ඒවා මෙහෙ බෑ කියල. ඔව් අමාරුයි තමයි ඇයි හමුදාව දාල වෙඩි තියනවා. හැබැයි තද වෙලා තද වෙලා පුපුරන්නේ න්‍යෂ්ටික බෝම්බයක් වගේ
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    dan kale podi unta mental pressure ban ekai....podi kale jivithe duwala penala kisi free ekak nethuwa ipadithca dawase idan class padam karala education athin duyunu wunata manasin hena weak wela....tawa TV eke media eken dena pressure ekata podi unta pissu hedila...okoma try karanne anith aya widiyata inna...kanna nethi wunath celebrities la wage tama inna hadanne....FB awe 2007 api account tibath padekata ganan gathhe ne mokada real life ekak tibba hinda...but dan inna un ipadithca dawaswe idan jivithe FB eka karagena kana ekai,yana ekai,inna tanai,life eke problemsui,okoma fb danawa.....virtual life ekak hadagena sihina loka wala...ithin real life problem ekak awama daraganna be marenna hadanawa......podi kale bike pedala duwala penala gagaka nala katta kala benuma ahala,guti kala hitiyanan ohoma wenne ne....

    well said machan ettatama godak ewun den sihinalokawala jeewath wennay samahara ewunta yaluwo innay net ekay witarai gewal pettay behethakatawat yaluwek ne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොලිස් මාධ්‍ය ප්‍රකාෂක අජිත් රෝහණ කියපු විදියට තමංම ස්වයං වාරණයක් දාගන්න ඕනෙ.
    පොඩි ළමයින් ගැන නම් දෙමවුපියො අවධානයෙන් ඉන්න ඕනෙ :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    fb තහනම් කරන්න යන්නේ fb එකේ රාජෆක්සයගේ රෙදි ගැලවෙන දේවල් ෂෙයාර් වෙන නිසා + ආණ්ඩුවට බයක් තියෙනවා ආණ්ඩු විරෝධී ජන නැගිටීමක් ගැන (ඊජිප්තුවේ එහෙම උනා වගේ )

    දැන් බත් බැලයෝ රිදිලා දූවගෙන ඇවිත් කියයි ඒවා මෙහෙ බෑ කියල. ඔව් අමාරුයි තමයි ඇයි හමුදාව දාල වෙඩි තියනවා. හැබැයි තද වෙලා තද වෙලා පුපුරන්නේ න්‍යෂ්ටික බෝම්බයක් වගේ

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    dan kale podi unta mental pressure ban ekai....podi kale jivithe duwala penala kisi free ekak nethuwa ipadithca dawase idan class padam karala education athin duyunu wunata manasin hena weak wela....tawa TV eke media eken dena pressure ekata podi unta pissu hedila...okoma try karanne anith aya widiyata inna...kanna nethi wunath celebrities la wage tama inna hadanne....FB awe 2007 api account tibath padekata ganan gathhe ne mokada real life ekak tibba hinda...but dan inna un ipadithca dawaswe idan jivithe FB eka karagena kana ekai,yana ekai,inna tanai,life eke problemsui,okoma fb danawa.....virtual life ekak hadagena sihina loka wala...ithin real life problem ekak awama daraganna be marenna hadanawa......podi kale bike pedala duwala penala gagaka nala katta kala benuma ahala,guti kala hitiyanan ohoma wenne ne....

    ඔව් බං දැන් උන් ඉපදිලා අව්රුද්දක් යද්දී fb එනවා. අපිනම් fb ආවේ ඔහේ සර්ෆ් කරද්දී දැකල.
    දැන් උන්ට තියෙන්නේ වර්ටුවල් ජිවිතයක්. අපි පොඩි කාලේ ගහගෙන ගුටි කාල ඔලු පලාගෙන හැදිච්ච ජිවිතේ දැන් උන්ට නෑ. දැන් උන් ලාමක ටින් ටින්ලා. උන්ට ටොක්කක් ඇන්නත් ඔලු කට්ට හිල් කරන් මොලේට බහිනවා. එළකිරි 80 දශකේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙනවා දැන් උන් සහ අපි හිටිය විදිහේ වෙනස. දැන් වගේ අපි ඒ කාලේ සුසයිඩ් කරගට්ට නම් දැන් මේ අපේ 100 වෙනි ආත්මේ වෙන්න පුළුවන්. ඒ කාලේ අපිට ඉස්කෝලේ ජිවිතේ ඊට පස්සේ ඉස්කෝල වේලාවෙන් පස්සේ හවසට වෙනම ලෝකයක් රැට ගෙඩර ය එක්ක තවත් ලෝකයක් ඉස්කෝලේ යද්දී එද්දී බස් එකේ වෙනම ලෝකයක්. අව්රුද්ද කාලෙට එකක් වෙසක් කාලෙට පට්ටම ගති. ඒ කාලෙට හමන හුලගින් කියන්න පුළුවන් මේ වෙසක් කාලේ කියල සිංහලු. දැන් ඒවා නෑ බං දැන් තියෙන්නේ loop වෙන ජිවන රටාවක්. දවස් 365 ම එකයි. අපි ol කරන කාලෙත් යාලුවෙක්ගෙ ගෙඩර ගියාම උ ගෙඩර ඉන්නව එක්කෝ අපේ දිහා එනවා. දැන් මහ රෑ උනත් ගෙවල් වල 1-2 වසරේ පොඩි උන් නෑ ක්ලාස් ගිහිං. සමහර උන් ගෙඩර මිදුල දැකල නෑ උන් පාන්දර ගිහින් රවෙලා එන්නේ.
     
    podi un paw ban e athin wedak ne kiyala....PHd karath jivithen fail..ksima dekata face karanna be...poddak nattan lide panna,elluna,waha biwwa...yaluwek fb eken birthday wish karanna beri wunath masayak witara muna ellan inna type ekak dan inne...
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    dan kale podi unta mental pressure ban ekai....podi kale jivithe duwala penala kisi free ekak nethuwa ipadithca dawase idan class padam karala education athin duyunu wunata manasin hena weak wela....tawa TV eke media eken dena pressure ekata podi unta pissu hedila...okoma try karanne anith aya widiyata inna...kanna nethi wunath celebrities la wage tama inna hadanne....FB awe 2007 api account tibath padekata ganan gathhe ne mokada real life ekak tibba hinda...but dan inna un ipadithca dawaswe idan jivithe FB eka karagena kana ekai,yana ekai,inna tanai,life eke problemsui,okoma fb danawa.....virtual life ekak hadagena sihina loka wala...ithin real life problem ekak awama daraganna be marenna hadanawa......podi kale bike pedala duwala penala gagaka nala katta kala benuma ahala,guti kala hitiyanan ohoma wenne ne....

    AGREED MATE!!!:yes::yes::yes::yes:
     
    Kalana_65

    Well-known member
  • fb තහනම් කරන්න යන්නේ fb එකේ රාජෆක්සයගේ රෙදි ගැලවෙන දේවල් ෂෙයාර් වෙන නිසා + ආණ්ඩුවට බයක් තියෙනවා ආණ්ඩු විරෝධී ජන නැගිටීමක් ගැන (ඊජිප්තුවේ එහෙම උනා වගේ )

    දැන් බත් බැලයෝ රිදිලා දූවගෙන ඇවිත් කියයි ඒවා මෙහෙ බෑ කියල. ඔව් අමාරුයි තමයි ඇයි හමුදාව දාල වෙඩි තියනවා. හැබැයි තද වෙලා තද වෙලා පුපුරන්නේ න්‍යෂ්ටික බෝම්බයක් වගේ

    100% true :):)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,317
    2,610
    113
    Colombo
    fb තහනම් කරන්න යන්නේ fb එකේ රාජෆක්සයගේ රෙදි ගැලවෙන දේවල් ෂෙයාර් වෙන නිසා + ආණ්ඩුවට බයක් තියෙනවා ආණ්ඩු විරෝධී ජන නැගිටීමක් ගැන (ඊජිප්තුවේ එහෙම උනා වගේ )

    දැන් බත් බැලයෝ රිදිලා දූවගෙන ඇවිත් කියයි ඒවා මෙහෙ බෑ කියල. ඔව් අමාරුයි තමයි ඇයි හමුදාව දාල වෙඩි තියනවා. හැබැයි තද වෙලා තද වෙලා පුපුරන්නේ න්‍යෂ්ටික බෝම්බයක් වගේ

    eka tama media walin hena publicity ekak denne me scene walata
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    314