FD එකක් දාන්ඩ්

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    FD එකක් දාන්ඩ් හොද බෑන්ක් FIN එකක් මොකක්ද මචන් . rate වැඩි හොද security තියන එකක් වෙන්ඩ ඕනෑ . මගේ හිතේ තියෙන්නේ මේවා .
    PLC
    central fin
    LB fin
    NSB
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    NSB dapan machan.
    Rate ekath hodai.
    AAA fitch rating eka thiyana ekama bank eka.
    e kiyanne ube fd ekata central bank eken 100% guarantee ekak denawa
    Thanks machan 3 months dala digatama renew karanda thama baluwee. 60 wadi ayata 15% denawa neda bun meka ammage namata wage dala joint ekawunt ekak dala money ganda private bank walanam puluwan. ehema karanda NSB eke dennama bank ekata yanda onada machan. document illagana awith signature ganda barida?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Thanks machan 3 months dala digatama renew karanda thama baluwee. 60 wadi ayata 15% denawa neda bun meka ammage namata wage dala joint ekawunt ekak dala money ganda private bank walanam puluwan. ehema karanda NSB eke dennama bank ekata yanda onada machan. document illagana awith signature ganda barida?

    ammage name ekatama dapan machan.
    Beneficiary hatiyata ube name eka dapan.
    Joint ekak hatiyatanam daanna puluwanda danne na kollo.
    Interest rate ekanam 15%i.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ammage name ekatama dapan machan.
    Beneficiary hatiyata ube name eka dapan.
    Joint ekak hatiyatanam daanna puluwanda danne na kollo.
    Interest rate ekanam 15%i.
    mehema dapuhama mata one welawata withdraw karanda puluwanda ? amma ekkaragana yanne nathuwa machan?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    HNB ම‌ොකද
    ගිය සතිය‌ෙ අහද්දි
    7.5% මාස 3ට
    8% මාස 6ට

    :angry::angry:

    balapan mage fb kalin thibbe 6 month 11.5 special rate aran....eeta passe 8.8 thibbe 6 month....special rate denneth na...

    iye auto renew wela mage 8 - 6 month...affoi...fd dala therumak na...cargills bank nam 10% , 1 year.....6 month talk karala 10% dunnoth unge danawa :angry: hnb manager , athule hama ekama adurana nisa fd eka galawanna vidiyak na. mara case eka
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    3 month poliya kiyada bun ?

    ටිකක් පරණ Senior citizen FD එකක් මචං මට මතක හැටියට 13% හරි 15% හරි පොළිය අවුරුද්දකට .මම හොයලා කියන්නම් හරියට අවුරුදු 60 වැඩි එක්කෙනෙක් ගේ නමට දැම්මොත් පොලී වැඩියි .
    වෙන සම්පත් bank Savings අකවුන්ට් එකට පොළිය විතරක් එන විදියට දාන්න පුලුවන්
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    mama damma NSB. ammata kiyala senior citizen widiyata damme. 15% per annum. max amount 1.5 million. you need to specify a bank account for the interest. (or create a new account for that purpose, I'm not sure). Last month I got 225,000 as the interest for one year.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Senior Citizen දෙන්නෙ 1Year විතරයි බං. Upto 1.5Mn. ඒකත් හැම බෑන්ක් එකකම එකතුව 1.5Mn වෙන්න ඕන. මේ කාලෙ එහෙම නැතුව FD දාන එක ගොඩක් පාඩුයි:yes::yes::yes:. බ්‍රාන්ච් එක හොඳට අඳුරනව නම් ස්පෙෂල් රේට්ස් ඉල්ලගන්න පුලුවන්.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ බන් sampath තමා මන් නම් දාන්නේ senior citizen (55yr) එකට 15% පොලිය ..
    තාත්තගේ නමින් මන් නම් දාන්නේ ..

    හැම එකේම වගේ senior citizen 15% දෙනවා බන්

    finance company වල නම් FD rate වැඩි කියලා අහලා තියෙනවා ඒ වගේම රික්ස් එකත් වැඩි
    ETI Finance මතකනේ


     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    FD danakota gediya pitin eka bank ekaka danna epa bn.

    risk ekak aran invest karapan hathara wate ;)
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    dn nam fd dala therumak na.

    senior citizen at maturity interest rate 15%.
    monthly interest rate 14.06%
    ube 60+ kenekge namata dala poliya ube acc ekata ena widiyata hadaganna puluwan wei.