FD දාල පිනට කාපු කාලය ඉවරෙටම ඉවරයි..🔴❤️

raman2

Well-known member
  • Feb 16, 2009
    9,991
    12,069
    113
    FD rate wadi kiyanne uddamanaya wadi..
    Wadi poliyak labunata wadak na badu wegen ganan yanawa,
    dapu LKR tikath wegen depreciate wenawa..
    labai wage penunata paduwak wenne..

    Fd rate adu unama apita stock, gold wage wena deka dala salli hoyanna puluwan namuth rate uddamanaya adu nisa, ape salli walin ganna puluwan dewal wala value eka wadi, ape capital eka depreciate wenneth aduwen..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    සල්ලි අට්ටි ගහන්නේ නැතුව ඒව invest කරපං කියලා කියන්නේ. ඒත් 60 ට වැඩි අයට ඕක කරන්න බැරි නිසා ඒ අයට ක්‍රමයක් හදලා දුන්නා නන් මේක හොඳ වැඩක්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,069
    113
    සල්ලි අට්ටි ගහන්නේ නැතුව ඒව invest කරපං කියලා කියන්නේ. ඒත් 60 ට වැඩි අයට ඕක කරන්න බැරි නිසා ඒ අයට ක්‍රමයක් හදලා දුන්නා නන් මේක හොඳ වැඩක්
    July indan 60ta wadi nam gov gane 3% poliya wadiyen gewanawalu, kerunoth hondai..
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    FD දාල පිනට කාපු කාලය? 🤷

    මිනිස්සු තරුණ කාලෙ සාධාරණව හම්බ කරපු සල්ලි වයසට ගියාම FD දාලා ඒකෙ පොලියෙන් ජීවත් වෙනවා.
    ඒක පිනට කෑමක් නම් බැංකු වලට පුලුවන් FD කියන ජාතිය නැති කරලා දාන්න. 🤷
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,210
    6,696
    113
    East Blue (Goa Kingdom)
    ma
    සල්ලි අට්ටි ගහන්නේ නැතුව ඒව invest කරපං කියලා කියන්නේ. ඒත් 60 ට වැඩි අයට ඕක කරන්න බැරි නිසා ඒ අයට ක්‍රමයක් හදලා දුන්නා නන් මේක හොඳ වැඩක්
    maruma rata podi ganan invest karana unta lankawa,

    business eka karanna yana wahana duwana area eke uniform karayonge birthday walata bothal csse pitin yawanna ona, nath nam wahana welawata yanna baha uniform karayo rasthiyadu karawanawa.

    ekama business eka karana deshapalane contact thiyena , gov office wala comtact thiyenanpagawa dena un approval ekak ganna 1hr walin puliwan.
    ehema nathi awnaka ,ho wadiya salli nathi podi business karana un sathi ganan rasthiyadu wenna ona.
    ethaninma competition eke wasiya jarawa deegena business karana unta.

    wadak thiyena tax relief thiyena industrial zones athulata Business eka da ganna jarawa denna ona, chanda walata wada karanna ona.

    import export delay nowi kara ganna ooro nta jarawa denna ona.

    neethiyen kappam karayo araksha karanawa. kade .
    mudalali marapu un dennawa marala police ballo, kappam ekathu karana ekawa beruws.

    awirudu 70 ganak thisse ela jathiya thrisan horu rata kanawa maruwen maruwata.

    indiyaw anith ratings adu unata lanakwaya wada aluth business patan ganna lesi thanak ,lanakwa kiyanne aluth podi businesses karanna loke thiyena nogalapenawama ratak.
     

    Similar threads