FD දාල පිනට කාපු කාලය ඉවරෙටම ඉවරයි..🔴❤️

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    minissu invest karanda beri nisane FD daanne.
    Bank walin invest karanne nedda?
    Invest karala risk aran kawruth profit nikan bedanna kamathi nane ban..
    loan, bond, market wage wenath laaba widi walin salli ganna barinam thama wadi poliyak deegena minissungen ganne..

    Uddamanaya adu wenakota rate loku company stable wenawa..
    Example ekak widiyata umbata FD danawa wenuwata banks wage risk adu stable stocks aran profit ekak ganna puluwan.
    Naththan investment fund wala invest karanna puluwan..
     
    Last edited:
    • Like
    Reactions: mr.bauwwa

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    ඇයි බන් ඒත් ලෝන් රේට් ලොකුවට අඩුවෙන්නේ නැත්තේ ?
    2020 එහෙම 8% වගේ තිබ්බනේ. දැන් fd rates and loan rates අතර ගැප් එක මාරම වැඩී නේ
     
    • Like
    Reactions: Asmodeus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ඇයි බන් ඒත් ලෝන් රේට් ලොකුවට අඩුවෙන්නේ නැත්තේ ?
    2020 එහෙම 8% වගේ තිබ්බනේ. දැන් fd rates and loan rates අතර ගැප් එක මාරම වැඩී නේ
    FD Rate අඩුවෙන්න උද්දමනය අඩුවෙන්න ඕනේ
    උද්ධමනය අඩු වෙන්න ලංකාවෙන් පිටට යන සල්ලි වලට වඩා ඇතුලට එන සල්ලි ප්‍රමානය වැඩි වෙන්න ඕනේ සරලව

    ලංකාවේ කොහෙද එහෙම වෙලා තියෙන්නේ .
    තියෙන export බිස්නස් ටිකත් වැහිගෙන යනවා .

    ඕක අපායේ ඉන්ටෙර්වල් එක
    කොවිලගොඩගේ ලනු කාලා චුන් වෙලා ලෝන් ගන්න යන්න එපා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    :ROFLMAO: ජයවේවා අපිට fd ඕන නෑ,ජීවිතේට දාලත් නෑ දාන්නෙත් නෑ.අපි යක්කු
     
    • Like
    Reactions: nooby

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ඇයි බන් ඒත් ලෝන් රේට් ලොකුවට අඩුවෙන්නේ නැත්තේ ?
    2020 එහෙම 8% වගේ තිබ්බනේ. දැන් fd rates and loan rates අතර ගැප් එක මාරම වැඩී නේ
    Pahugiya kale 20-25% withara 3 to 5 years walata dapu FD walata thaama loku poliyak gewanawa,
    Godak un ekale gaththa loan walata polu thiyala ewa recover karaganna thama amarui etc.. kiyala eka paara loan rate adu karanna ba kiyanawa..
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    Pahugiya kale 20-25% withara 3 to 5 years walata dapu FD walata thaama loku poliyak gewanawa,
    Godak un ekale gaththa loan walata polu thiyala ewa recover karaganna thama amarui etc.. kiyala eka paara loan rate adu karanna ba kiyanawa..
    Ado eka nm keri wede hebei. Apen aduwata aran mun mara ganak hamba karanawa nh
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    Ado eka nm keri wede hebei. Apen aduwata aran mun mara ganak hamba karanawa nh
    Hamba karana ganen loku kotasakata 20- 25% FD dapu unui loan aran covid nisa bankoloth una gan nogewa inna unui waga kiyanna ona..
     
    • Sad
    Reactions: nooby

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    රටේ උද්ධමනය වැඩි වෙයි දැන්
    ඔව් උද්දමනය පොඩ්ඩක් වැඩි කරන්න තමයි CB එක ඕක කරන්නේ. රටක දියුණුවකට 5% විතර inflation එකක් තියෙන්නේ ඕනේ. නැත්තම් economy එක stale වෙනවා
     
    Similar threads