Invest karala risk aran kawruth profit nikan bedanna kamathi nane ban..minissu invest karanda beri nisane FD daanne.
Bank walin invest karanne nedda?
FD Rate අඩුවෙන්න උද්දමනය අඩුවෙන්න ඕනේඇයි බන් ඒත් ලෝන් රේට් ලොකුවට අඩුවෙන්නේ නැත්තේ ?
2020 එහෙම 8% වගේ තිබ්බනේ. දැන් fd rates and loan rates අතර ගැප් එක මාරම වැඩී නේ
Pahugiya kale 20-25% withara 3 to 5 years walata dapu FD walata thaama loku poliyak gewanawa,ඇයි බන් ඒත් ලෝන් රේට් ලොකුවට අඩුවෙන්නේ නැත්තේ ?
2020 එහෙම 8% වගේ තිබ්බනේ. දැන් fd rates and loan rates අතර ගැප් එක මාරම වැඩී නේ
Ado eka nm keri wede hebei. Apen aduwata aran mun mara ganak hamba karanawa nhPahugiya kale 20-25% withara 3 to 5 years walata dapu FD walata thaama loku poliyak gewanawa,
Godak un ekale gaththa loan walata polu thiyala ewa recover karaganna thama amarui etc.. kiyala eka paara loan rate adu karanna ba kiyanawa..
Hamba karana ganen loku kotasakata 20- 25% FD dapu unui loan aran covid nisa bankoloth una gan nogewa inna unui waga kiyanna ona..Ado eka nm keri wede hebei. Apen aduwata aran mun mara ganak hamba karanawa nh
ඔව් උද්දමනය පොඩ්ඩක් වැඩි කරන්න තමයි CB එක ඕක කරන්නේ. රටක දියුණුවකට 5% විතර inflation එකක් තියෙන්නේ ඕනේ. නැත්තම් economy එක stale වෙනවාරටේ උද්ධමනය වැඩි වෙයි දැන්