Fd loan help

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Fd against loan wlata document charge eka 5000k ගන්නවා කියන්නේ ඇත්තද? මේ ලගදි fd against loan දාපු එවුන් වරෙල්ලකෝ, අවුරුද්දකට කලින් නම් ගත්තේ රු 200යි
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,998
    2,762
    113
    Issara nam gatte na. Maybe FD eka daddi dena mandate eka missing wage wela nisada?

    Dan online FD against loan gannath puluwan neda? Eka try kalada?
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    Issara nam gatte na. Maybe FD eka daddi dena mandate eka missing wage wela nisada?

    Dan online FD against loan gannath puluwan neda? Eka try kalada?
    මොන බැංකු එකේද බන් online fd අගින්ට් loan ගන්න පුළුවන්?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    Boru wadak ube salli ubatama dena widiyak
    Cimmison wadi bank ekata wasi
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මිනිස්සු FD එක තියනව කියල ස්වයං ආතල් එකේ ඉද්දි උබේ සල්ලි උබටම දීල හීන් සීරුවේ බැංකුකාරයෝ ගානක් හොයාගන්න ක්‍රමයක්. ඕක බැංකුකාරයොන්ට රිසක් එකක් ඇත්තෙම නැති පොලි ආදායම් ක්‍රමයක්.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    ඔව් HNB එකෙන් පොඩි ගානක් ගන්නවා තමා. ගාන නම් මතක නෑ.
     

    Lucius

    Member
    Jun 2, 2021
    7
    9
    3
    HNB
    1000087203.jpg
     
    • Wow
    Reactions: Lionzzz

    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    මම අරන් තියනව LB FINANCE ඇප් එකෙන්ම වැඩේ කර ගන්න පුලුවන්. පොඩි වෙලාවයි යන්නේ. පොලිය ඇරෙන්න වෙන අයකිරීමක් නෑ මට නම් සෙට් උනේ. 2% ක් පොලිය වැඩියි ලෝන් එකේදි FD පොලියට වඩා.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    පොලී අඩු වෙලා තියන වෙලාවේ පට්ට ලාභයි ඕක. රත්තරන් උගස් තිවුවත් ඔය පොලිය ලැබෙන් නෑ.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    මේ කියන්නේ මොකද්ද බන්? Loan එකට අව්රුද්දට පොලිය 5.25% ද 9.25% ද?
    Ube FD rate ekata wada 2.5% add wenawa kiwwa. 500000 adu nam 1000 charge karanawa. Ita wedi nam 2500 da koheda gannawa