බැංකු වල කියන දින 100
දින 400 වල වැඩි පොලියක් දෙනවා වගේ පෙන්නුවට ඇත්තටම දෙන්නේ වාර්ශික පොලියද ?
ලක්ශ 25ක් දානවා කියලා හිතමු, දින 100 ට 24% නම් දින 100 කල් පිරුනම කීයක් හම්බෙනවද ?

හොදම රේට් දෙන සේෆ් බැන්කුව මොකක්ද..

Ahapu ewagen Aduma NSB