Ferentino ටයර් ගන්න එපා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ferentino ටයර් ගන්න එපා.......පට්ට ජරා ටයර් එකක්. 25000 KM වත් Millage එකක් නෑ, ගැස්සේනාව වැඩියි , ගානත් වැඩියි. තව පොඩි ගානක් දාල හොද ටයර් එකක්ම ගන්න පුළුවන්...
    mahinda ponnayalage neda
    ganna epa
    moda lankan ungen hora kapu salli walin hadala untama wikunala profit gannawa wesa puthala
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ටයර් දානකොට තමන් හිතන්න ඕන වාහනේට හොද එකක් දානවද, පර්ස් එකට එවෙලෙට හොද එකක් දානවද, බැලන්ස් කියල හිතන එකක් දානවද කියල. වාහනේට හොද ඒව ගනන්, රයිඩ් එක සැපයි, රෙපෙයාර් අඩුයි, ඒවත් තට්ටෙ පෑදෙනකන් පදින් නැතුව මාරු කරන්න ඕන. සොෆ්ට් නිසා ඉක්මනින ගෙවනවත්නෙ. එවෙලෙට පර්ස් එක ගැන මයිලෙජ් එක ගැන හිතනවනන් ලංකාවෙ හදන හයිය ටයර් දාන්න ඕන (මෙහෙ පාරවල් රත්වෙනව වැඩිනිසා වෙන්න ඇති ටයර් හාඩ් හදන්නෙ) ගැස්සෙනව වැඩි, රැක් එක, සීවි, සස්පෙන්ෂන් වල රෙපෙයාර් එනව. මයිලෙජ් නං තියෙනව හැබැයි පරන වෙනකොට දිරනව ගෙඩි එනව ඉකමනින දුවාගත්තොත් තමයි. බැලන්ස් එකේ දානවනං GT වගෙ හොද ඇති. ඉස්සර මම සියැට් දාල තියෙනව, එකක්වත් මාර්ක් එකට ගෙවෙන්නවත් තිබිල නැ දිරල අයින් කරා, දුවනව අඩුයිනෙ. ඩන්ලොප්නං මොකුත්ම අවුලක් වෙලා නෑ. Gt තාම දාල නෑ. වැඩිය දුවන් නැත්තං, පාවිච්චි කරපු හරි හොද ටයර් බ්‍රෑන්ඩ් එකක් පුලුවන්නං දාගන්න ලොකු වෙනසක් දැනෙයි රයිඩ් එක.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    Ferentino ටයර් ගන්න එපා.......පට්ට ජරා ටයර් එකක්. 25000 KM වත් Millage එකක් නෑ, ගැස්සේනාව වැඩියි , ගානත් වැඩියි. තව පොඩි ගානක් දාල හොද ටයර් එකක්ම ගන්න පුළුවන්...
    westlake ganin Chinese, supiri tyre eka ban.

    Math issrahata CEAT damma. Dapu gon kama kiyala hithila thiyenne. Patta gassilak gassenne.
    hape appo........... yanna bene oke. mala jarawak. tata layland walta nam awlak ne.
    ------ Post added on Dec 7, 2023 at 10:13 AM
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    westlake ganin Chinese, supiri tyre eka ban.


    hape appo........... yanna bene oke. mala jarawak. tata layland walta nam awlak ne.
    ------ Post added on Dec 7, 2023 at 10:13 AM
    kalin thibbe GT. Eka supiri mekath ekka baladdi.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    Adu Kule Tire dammama Ball joints walata ehema badu banis. danwanum dapan Honda branded ekak.. Maxis, GT Radial unath hondai. mama num Ganang wadi wenna kalin Yokohama set ekak damma GeoLandar G015 A/T set ekak ekak une 38/-
     
    • Like
    Reactions: RANJAN_SILVA

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මම ටයර් කඩේට ගිහින් බැලුව Ferentino එක්ක අනෙක් ටයර් කොහොමද කියල. Ferentino තද ගතිය වැඩියි. ඊට පස්සේ චීන Linglong සෙට් එකක් දැම්ම.
    Linglong hodai
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලංකාවේ හදන ගොඩක් ටයර ගල් වගේ තද වැඩි දුවන ගාන නම් අඩු නෑ හැබැයි සොෆ්ට් ගතිය නැති නිසා අව්ල්. චයිනිස් ටය හොදයි

    Apo chinese ewath e sethema thama ban. Timsun , thani waha kaduru. Mage Hornet eka gaddi issarahata daala thibbe Timsun ekak , dan bike eka mage laga awurudu 2kata wadi. issaraha eka thama e widihama thama katta. pitipasse tyre eka deparak change kara (Japan). passe japan tyre nathi kaleka tyre chgange karanna wela pitipassatath Timsun brandnew ekak danna una. Bike eka 3 parak issaraha lessala watenna giya. deparak bike eka accident una brakes gahuwata nawathinne nathuwa. Onna Timsun Tyres wala athal eka. bike eka podda athnam lessanna balawana. malata katta gewenne naha. Patta Hard tyres
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    Top brands danna barina Taiwan, Korean, Indonesian thamyi hondai
    Taiwan:
    Federal, Nankang, Maxxis, Kenda

    Korean:
    Hankook, Nexen

    Indonesian/SG
    GT Radial / Giti

    Chinese:
    Lanvigator, Aplus, Compasal, Westlake, Mirage, Rapid, Duraturn, Runway, Kapsen, Hifly, Sailun, Linglong, ..etc

    Adu Kule Tire dammama Ball joints walata ehema badu banis. danwanum dapan Honda branded ekak.. Maxis, GT Radial unath hondai. mama num Ganang wadi wenna kalin Yokohama set ekak damma GeoLandar G015 A/T set ekak ekak une 38/-
    Dan chinese novana honda ewa 60+ AT tires pickup/suv ewa.
    ------ Post added on Dec 7, 2023 at 11:10 AM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    අපිත් පදිනවා දැන් අවුරුදු එකාමරක් වගේ අවුලක් නැ..ගොඩක් තැන් වලින් රෙකමන්ඩ් ගානට වඩා හුලං ගහනවා..නියමිත psi ගාන ගැහුවම කිසි කේස් එකක් නෑ..උබ හයිවේ වගේ ගිහින් බැලුවද ferentino ගැස්සෙනවද කියලා
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    matath oya scene eka una. tire 4ma aluthin dala highway eke yaddi gassenawa hodatama. passe tire 4 dila aith salli illa gatta.
    කව්ද බන් එහෙම පාවිච්චි කරපු ටයර් ටික අරගෙන ආයෙත් සල්ලි දීපු කෙනා ??
     
    • Haha
    Reactions: skymicro