Ferentino ටයර් ගන්න එපා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    Man GT 2k damma ganath shape. Comfortable

    Eta kalin Sailun 2k damma. eka hodai. but gassenawa wadi
    ඔයාගේ වාහනේ මොකක්ද මචන් ? Sailun කරන්නේ dimo නේද මචන් ? ඩිමෝ ලා තව Jinyu tyre brand එකක් කරනවා , ඒක ගැන දන්නවද මචන් ?
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    Ferentino ටයර් ගන්න එපා.......පට්ට ජරා ටයර් එකක්. 25000 KM වත් Millage එකක් නෑ, ගැස්සේනාව වැඩියි , ගානත් වැඩියි. තව පොඩි ගානක් දාල හොද ටයර් එකක්ම ගන්න පුළුවන්...
    මානසික ලෙඩ මල්ලි ඔවා. උබලට ඩන්ලොප් එකේ ඔය නම ගහල දුන්නත් ඔය අවුල් පෙනවා.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,211
    4,245
    113
    Ferentino ටයර් ගන්න එපා.......පට්ට ජරා ටයර් එකක්. 25000 KM වත් Millage එකක් නෑ, ගැස්සේනාව වැඩියි , ගානත් වැඩියි. තව පොඩි ගානක් දාල හොද ටයර් එකක්ම ගන්න පුළුවන්...
    කළු සල්ලි සුදු කරන්න හදන ටයර් මිසක්, customer ta හොඳ ටයර් ඒකක් deන්න බලාගෙන හදපු කම්පැනි ‌නෙ මෙ යි ඔ්වා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ෆොරන්ටීනෝ ලටීනෝ කාරයෙක්ගේ ඵකක්ද..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ferentino,LANWA kiyanne horakapu salli thami
    හොරා කාලා කන්න වත් නැති වෙන තරමට රටටම ඇරලා තව බාල ටයර් එකකිනුත් අරිනවා 🤮 පව් බං මිනිස්සු
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    මම නං දාන්නෙ Continental C/C (Comfort Contact).
    ටයර් එකත් සුපර්, ම්යිලේජ් එකත් හොදයි.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ඔයාගේ වාහනේ මොකක්ද මචන් ? Sailun කරන්නේ dimo නේද මචන් ? ඩිමෝ ලා තව Jinyu tyre brand එකක් කරනවා , ඒක ගැන දන්නවද මචන් ?
    Honda civic ekak.

    Sailun karanne Dimo thamai machan and chines ekak. Eka dan GT ekata wada poddak gana wadith ekka. but GT eka thamai hoda. Wahane patta smooth. Silun eka hard wadi
     
    • Like
    Reactions: hi.dushan

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Honda civic ekak.

    Sailun karanne Dimo thamai machan and chines ekak. Eka dan GT ekata wada poddak gana wadith ekka. but GT eka thamai hoda. Wahane patta smooth. Silun eka hard wadi
    civic year eka kiyada mcn. matath daganna ona. mokaddda honda tyre/. price?